
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා..
- CNL Reporter
- November 17, 2024
- දේශපාලන
- ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා..
- 0 Comments
පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
Continue Reading
පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
Continue Reading
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.
Continue Reading
මහින්දගේ හම්බන්තොටත් මෛත්රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ
Continue Reading
මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්රමාණය ලබාගනිමින්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රිත් නායක විජිත හේරත් මහතා සුවිශේෂ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
Continue Reading
ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය හිමිකරගත් මනාප ප්රමාණයට වඩා මෙවර මහමැතිවරණයේ දී මනාප සංඛ්යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.
Continue Reading
ජාතික ජන බලවේගය ඡන්ද – 6,863,186ක් – මන්ත්රී ධුර 159ක් සමගි ජන බලවේගය ඡන්ද – 1,968,716ක් – මන්ත්රී ධුර 40ක් නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්රී ධුර 05ක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද –350,429ක් – මන්ත්රී ධුර 03ක්
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්රික්කවල ප්රතිඵල නිකුත් කර තිබේ.
Continue Reading
මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක
Continue Reading
පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව පළමු ඡන්ද ප්රතිඵලය ලෙස ගාල්ල දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලය ඊයේ රාත්රි 8.45 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එහිදී එම දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32,296ක් හිමි කරගෙන ඇති අතර, සමඟි ජන බලවේගය ලද ඡන්ද සංඛ්යාව 3,523ක් විය.
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි.
Continue Reading