
අපි ගැන අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දෙන්න
- CNL Reporter
- November 11, 2024
- දේශපාලන
- අපි ගැන අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දෙන්න
- 0 Comments
පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි
Continue Reading
පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි
Continue Reading
මහ මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු අද (11) මධ්යම රාත්රියෙන් අවසන් වන අතර ඊට පසු එළැඹෙන නිහඬ කාල සීමාව තුළ මැතිවරණයේ ප්රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
Continue Reading
විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා, විදේශ කටයුතු අමාත්ය ධූරයේ 2024.09.25වැනිදා වැඩ භාර ගැනීමේ සිට අද(11) දක්වා ගත වූ දින 46ක කාලය තුළ විදේශ රාජ්ය නායකයන්, අමාත්යවරුන්, රාජ්ය තාන්ත්රිකයන්, ජාත්යන්තර හා කලාපීය සංවිධාන නිලධාරීන් 50කට අධික සංඛ්යාවක් මුණ ගැසී ඇත.
Continue Reading
සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්ය අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්යය අමාත්යංශය සදහන් කරයි.
Continue Reading
ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් ඉතා සාමාකාමී බව නිරීක්ෂණය වී තිබෙන බව පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටින ඇන්ෆර් පදනමේ විධායක අධ්යක්ෂ බ්රින්ස් ඇලෙක්සි මහත්මිය පවසයි.
Continue Reading
සදාචාර සම්පන්න දේශපාලන භාවිතයක් තුළ ප්රජාතන්ත්රවාදය රට තුළ ස්ථාපිත කිරීමට සියළුම දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
මහනුවර පල්ලේකැලේ ප්රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
Continue Reading
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි.
Continue Reading
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Continue Reading
දෙදහස් දහඅටේ අප්රේල් 28 වැනි දින අමෙරිකාවේ සෙනෙට් සභාවට විශේෂ දිනයක් විය. එය අමෙරිකන් ඉතිහාසයේ සටහන් වී ඇත්තේ අමෙරිකානු මන්ත්රීවරියක් බිලිඳියත් සමඟ සෙනෙට් සභාවට පැමිණි ප්රථම අවස්ථාව ලෙසය. ඇය නමින් ටැචී ඩක්වර්ත්ය.
Continue Reading