
තැපැල් සේවකයින් දැඩි තීරණයක් ගනී
- CNL Reporter
- May 28, 2025
- දේශපාලන
- තැපැල් සේවකයින්
- 0 Comments
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බව සමගි ජන බලවේගයේ ජ්යේෂ්ඨයින්ගේ මතය වී තිබේ.
Continue Reading
“දීර්ඝ අරගලයකින් පසුව වර්ෂ 1931 දී, කාන්තාවෝ නීත්යානුකූල දේශපාලන ක්රියාවලියට ඇතුල් වූවත්, පසුගිය වකවානුව දක්වාම රාජ්ය මන්ත්රණ සභාවේ සහ පාර්ලිමේන්තුව තුළ පැවතියේ 6% කට අඩු කාන්තා නියෝජනයකි. එය පළාත් සභා තුළ 5% ක් වන විට ප්රාදේශීය සභා තුළ තිබුනේ 2.% ක් වැනි ප්රතිශතයකි”.
Continue Reading
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්යම රාත්රීයෙන් අවසන් වෙයි.
Continue Reading
පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
Continue Reading
එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා (23) දින අමාත්ය විජිත හේරත් මහතා හමු වූවේ ය. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශයේ පැවැති මෙම හමුවේ දී ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බව පැවසූ මාර්ක් ඇන්ඩෘෘ මහතා ඉදිරියේදීත් ඒ සම්බන්ධ සියලු කටයුතුවල දී රජය නොපැකිලිව ගනු ලබන ක්රියාමාර්ග සඳහා …
Continue Reading
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබේ.
Continue Reading
රුසියාව විසින් යුක්රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්ය පවසයි.
Continue Reading
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Continue Reading
මහායාන බුදු දහමින් පෝෂිත ජපානයේ ඉදිකළ ප්රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරයේ වාර්ෂික වෙසක් පුණ්ය මහෝත්සවය මැයි මස 25 වැනිදා ජපානයේ ප්රධාන සංඝනායක ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන බව ලංකා ජී විහාරවාසී පූජ්ය කොස්වත්තේ පාලිත හිමියෝ පවසයි.
Continue Reading