2025 අය වැය ජනතා අදහස්
‘පොහොසත් රටකට ලස්සන ජීවිතයකට පළමු පියවර’ 2025 නව රජයේ මංගල අය – වැය යෝජනාවලිය පෙරේදා (17) ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
Continue Reading
නාමල්ට අධිචෝදනා ඇඟිලි සලකුණු ගන්නත් නියෝග -මිලියන 20ක ශරීර ඇප
රග්බි ක්රීඩාව ප්රවර්ධනය සඳහා ක්රිෂ් ට්රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්ය පරිහරණය කිරීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ මිලියන 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය ඊයේ (18) නියෝග කළේය. මෙයට අමතරව විත්තිකරුගේ ඇඟිලි සටහන් ගන්නා ලෙස ද නියම කෙරිණි.
Continue Reading
අප්රේල් 1දා සිට පෞද්ගලික අංශයේ වැටුප රු. 27,000ට වැඩි කරනවා – ඇමැති වසන්ත සමරසිංහ
අවම වැටුප් පනත සංශෝධනයට
Continue Reading
ඉන්ධන බදු සහන ඉක්මනින්ම
ඇමැති වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
පළමු අයවැයෙන් සියල්ල කරන්න බෑ – ආර්ථික සංවර්ධන නියෝජ්ය ඇමති
අත්යාවශ්ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීම සිය රජයේ ප්රතිපත්තිය වුව ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා යම් යම් සීමා පැවති බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
Continue Reading
හිටපු යුද හමුදාපති SF ඝාතන තැත නඩුවේ සාක්කි විභාගය ඇරඹේ
හිටපු යුද හමුදාපති, ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ඝාතනය කිරීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකාරියගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බව හා ඇයගේ දෙපා ශරීරයෙන් වෙන්ව වෙනත් තැනක තිබුණු බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය කේ. සුනිල් කුමාර මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17දා) කියා සිටියේය.
Continue Reading
මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි
ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස
Continue Reading
නීතියට පිටින් බාර් ලයිසන් දුන්නැයි රනිල්ට එරෙහිව පෙත්සමක්
ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්ර නිකුත් කර ඇති බැවින් එම බලපත්ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් ඇමැති හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
Continue Reading
පුංචි ඡන්ද පනත් කෙටුම්පත ඡන්ද 158ක විශේෂ බහුතරයකින් සම්මත වෙයි
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්ද 158ක් ලබමින් විශේෂ බහුතරයකින් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) සම්මත විය.
Continue Reading
අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ.
Continue Reading