
ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරු ජයසූරිය
දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
Continue Reading
දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
Continue Reading
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
Continue Reading
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කළ ඉල්ලීම ප්රතික්ෂේප කර තිබේ.
Continue Reading
සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
Continue Reading
ශ්රී ලංකාවේ දූෂිත නිලධාරී යාන්ත්රණය මැයි මාසයෙන් පසු වෙනස් කරනවා
Continue Reading
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ
Continue Reading
අස්වැසුම ප්රතිලාභීන් සඳහා ලබා දෙන අප්රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.
Continue Reading
දූෂණ විරෝධී ජාතික ක්රියාකාරී සැලස්ම වැදගත් මෙන්ම ජාතියේ ඇගයුමට ලක්විය යුතු පියවරක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Reading
ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්රියාමාර්ග අනුගමනය කිරීමටත් ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Continue Reading