ජනාධිපතිතුමා ඉන්දියාවේ යෙදෙන රාජ්ය සංචාරය අතරතුරදී මාධ්ය වෙත සිදු කළ ප්රකාශය
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
0 Comments
අතිගරු අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමනි, ගරු අමාත්යවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ජනමාධ්ය නියෝජනය කරන මිත්රවරුනි
Continue Reading
ගුණාත්මකභාවය ආරක්ෂා කරගත් නවීකරණය වූ ගුවන්විදුලි සේවාවක් ඉදිරි සියවස තුල ස්ථාපිත කිරීම රජයේ අරමුණයි – වෛද්ය නලින්ද ජයතිස්ස
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
0 Comments
ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වසර 99 ක් සපිරෙයි.
Continue Reading
උපාධි අර්බූදය – ව්යාජ පුවත් අවලාදවලට එරෙහිව සොයන්න පොලිසියට පැමිණිලි
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
0 Comments
ඉංජිනේරුවරයෙකු ලෙස සුදුසුකම් සපුරා ඇති තමන්ට උපාධියක් නැතැයි විශේෂයෙන්ම සමාජ මාධ්ය ජාලා ඔස්සේ ව්යාජ පුවත් අවලාද නගනවූවන්ට එරෙහිව බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා (16) දින සවස පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Continue Reading
හිටපු ඇමැති බන්දුලගෙන් CIDය පැය 4ක් ප්රශ්න කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ රුපියල් බිලියන 15.9ක සීනි බදු වංචාව ගැන කෙරෙන විමර්ශනයන්ට අදාළව
Continue Reading
නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න
-සමාජ ක්රියාකාරිකයකුගෙන් පැමිණිල්ලක්
Continue Reading
ජනපති අනුරගේ වැඩපිළිවෙළට ඉන්දියාවේ පූර්ණ සහාය
-
CNL Reporter
-
December 17, 2024
-
දේශපාලන
-
ජනපති අනුර
-
0 Comments
ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Continue Reading
හිට් විකට් වූ අශෝක රන්වල!
අශෝක රන්වල හිටපු කතානායකතුමාගේ කාර්යභාරය දින 21කින් අවසන් වුනා.
Continue Reading
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම හෙට සිට
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Continue Reading
යෝෂිත සහ නෙවිල් අද CID ඇවිත් නැහැ
යෝෂිත රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(16) කැඳවීමක් කර තිබුණි.
Continue Reading
සීනි බදු වංචාවට හිටපු ඇමති බන්දුල CID කැඳවයි
සීනි බදු වංචාව පිළිබඳ ප්රශ්න කිරීමට හිටපු අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Continue Reading