
ජනපති ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි
- CNL Reporter
- November 17, 2024
- දේශපාලන
- ජනපති ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි
- 0 Comments
මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.
Continue Reading
මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.
Continue Reading
මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්රධාන ජාතික ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්රහණයක් ලබාදීමට ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය.
Continue Reading
පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
Continue Reading
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.
Continue Reading
මහින්දගේ හම්බන්තොටත් මෛත්රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ
Continue Reading
මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්රමාණය ලබාගනිමින්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රිත් නායක විජිත හේරත් මහතා සුවිශේෂ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
Continue Reading
ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය හිමිකරගත් මනාප ප්රමාණයට වඩා මෙවර මහමැතිවරණයේ දී මනාප සංඛ්යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.
Continue Reading
ජාතික ජන බලවේගය ඡන්ද – 6,863,186ක් – මන්ත්රී ධුර 159ක් සමගි ජන බලවේගය ඡන්ද – 1,968,716ක් – මන්ත්රී ධුර 40ක් නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්රී ධුර 05ක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද –350,429ක් – මන්ත්රී ධුර 03ක්
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්රික්කවල ප්රතිඵල නිකුත් කර තිබේ.
Continue Reading
මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක
Continue Reading