හිටපු නියෝජ්‍ය ඇමතිට දුන් සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.

Continue Reading

අමෙරිකා ජනාධිපතිවරණය අද

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.

Continue Reading

ජනාධිපතිට, අගමැතිට, විපක්ෂ නායකට, ඇමැතිවරුන්ට පැරදිලත් රාජ්‍ය දේපළ නැතිව බැහැ

කැත සංස්කෘතිය මාලිමා රජයකින් නතර කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි

Continue Reading

අගමැතිනි-ජර්මන් තානාපති අතර හමුවක්

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් පසුගියදා (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයා බලන්න දස පුද්ගල විශේෂඥ කමිටුවක්…

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

Continue Reading

අස්වැසුම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණයට අවදානය..

අස්වැසුම ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Continue Reading