
උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ දේපොළ තහනම්?
- CNL Reporter
- March 9, 2025
- දේශපාලන
- උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ දේපොළ තහනම්?
- 0 Comments
දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම්
Continue Reading
දැනට වරෙන්තු ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම්
Continue Reading
ශ්රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.
Continue Reading
ප්රකට ව්යාපාරික ජගත් විතාන ගේ හැකියාව ඩිපෝ දියුණු කරන්න යොදා ගන්නවා
Continue Reading
රනිල් වික්රමසිංහ කර්මාන්ත ඇමතිවරයා ලෙස සිටියදී බටලන්ද නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය වධකාගාර ප්රශ්නය සහ පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්රහාරය පිළිබඳව යළිත් වරක් ජාත්යන්තරයේ අවධානය යොමු වී තිබේ.
Continue Reading
අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස
Continue Reading
ජාත්යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්යාපාරයේ ජයග්රහණයක් බව අදට යෙදී තිබෙන ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.
Continue Reading
ජාත්යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Continue Reading
“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්රමික කාන්තා දින සැමරුම ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.
Continue Reading
තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්රීය කිරිම සඳහා සියළුම පාර්ශ්වයන් අවධානය යොමු කල යූතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නායක, කරු ජයසුරිය මහතා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
කළුතර ජාතික සෞඛ්ය විද්යායතනය තුළින් වසරකට සෞඛ්ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්ය ඉදිරි සැලසුම්, ක්රමවේදයන් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විෂය නිලධාරීන්ට පසුගිය දා උපදෙස් ලබා දුන්නේ ය. අමාත්යවරයා මෙසේ අදාළ විෂය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද්දේ කළුතර ජාතික සෞඛ්ය විද්යායතන පරිශ්රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …
Continue Reading