ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීන්දුව ජනපතිට-කථානායකට

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) ප්‍රකාශ කළේය.

Continue Reading

අවාසනාවකට අපේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා බොහෝ අය සහනාධාර ලැබිය යුතු තත්ත්වයට පත් කරලා – අමාත්‍ය විජිත හේරත්

විගමනික ශ්‍රමිකයන් විදේශ විනිමය අවුරුද්දකට ඩොලර් මිලියන 6500කට වැඩියෙන් එවනවා… එය රටේ යහපතට යොදවනවා… 

Continue Reading

පොලිස් විමර්ශනවලට කිසිදු ලෙසකින් මැදිහත් වන්නේ නැහැ – ජනපති කියයි

පොලීසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

Continue Reading

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති අනුරගෙන් හෙළිදරව්වක්

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක පසුගිය පරිපාලන සමයේ ඇඟිලි ගැසීම් වැළැක්වීම සඳහා නඩු ගොනුවක් සඟවාගෙන තබා සිටි සිද්ධියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙළි කර තිබේ.

Continue Reading

“තව සති දෙකක් මට දෙන්න” – ජනපති කියයි

වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Continue Reading

මහවැලි පුනරුද සතිය හෙට ඇරඹේ

සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට (27) මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කෙරේ.

Continue Reading

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07 වනදා ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading

යෝෂිත අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.

Continue Reading

නුසුදුස්සන් යොමුකිරීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රයට ගැටළු රැසක් ඇතිවුණා

පසුගිය රජයේ දේශපාලඥයින් විසින් සිය පෞද්ගලික වාසි වෙනුවෙන් සිදුකළ විදේශ රැකියා වංචාවන් හේතුවෙන් අසරණ වූ පිරිස් වෙත සහන සැලසීමටත් ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටත් සිදුව ඇත්තේ වර්තමාන රජයේ නිළධාරීන්ට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Continue Reading

තානාපතිවරුන්ට ඉලක්ක

රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

Continue Reading