වන අලින් පලවාහැර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද?
විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්යයනයක් සිදුකර, ජීව විද්යාත්මක හා නව තාක්ෂණික ක්රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්රියාත්මක …
Continue Reading
ප්රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය සහ “අහිමි පරම්පරාවක්: ශ්රී ලංකාව අර්බුදයේ: නොපැවසූ කතාව” යළි ජනගත කිරීම – ලයනල් බෝපගේ
-
CNL Reporter
-
December 24, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
හිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි, දිවංගත ප්රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහු විසින් ලියන ලද අගනා කෘතිය යළි ජනගත කරන මෙම සුවිශේෂී අවස්ථාවේ පණිවිඩයක් ලබා දෙන්නට මට කරන ලද ආරාධනාව ගැන ප්රින්ස් සහෝදරයාගේ දියණිය, ගේෂ්ණි ගුණසේකර මහත්මියට මගේ කෘතඥතාවය පළ කරනවා.
Continue Reading
මුදල් විශුද්ධිකරණය ත්රස්තවාදයට මුදල් දීම වැළැක්වීමට පියවර
ජනාධිපති අනුර කුමාර දිසානායක
Continue Reading
විදුලි ගාස්තුව ගැන අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදාට
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Continue Reading
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්රිවිධ හමුදාව අද සිට ඉවතට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.
Continue Reading
නීතියේ ආධිපත්යය රකින්න කැබිනට් ප්රතිසංස්කරණ ක්රියාත්මක කරන්න – ආසියානු මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලයි
නීතියේ ආධිපත්යය සහ ගෞරවය ප්රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්රතිසංස්කරණ ක්රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
Continue Reading
ශ්රී ලංකාවේ නිෂ්පාදන බ්රිතාන්යයට අපනයනයට අවශ්ය සියලු සහාය දෙනවා – මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්ට්රික්
ඇඟලුම් කෘෂි සහ ස්වභාවික රූපලාවන්ය නිෂ්පාදන ඉ්රිතාන්ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බව බ්රිතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්ට්රික් මහතා පවසයි.
Continue Reading
උසස් පෙළ සමතුන්ට රජයෙන් විදේශ ශිෂ්යත්ව පිරිනමනවා
දිස්ත්රික් ලේකම් සමුළුව අමතමින් ජනපති කියයි
Continue Reading
පොලිසියට කැමරා ජැකට්
රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.
Continue Reading
ශ්රී ලංකාව බංකොලොත් බවින් මිදෙයි
මෙරට දේශීය හා විදේශීය ණය ප්රතිව්යුහගතකරණය මෙන්ම ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්රතිව්යුහගතකරණය පසුගිය සතියේ සාර්ථකව අවසන් කිරීමට සමත්වීමත් සමඟ අන්තර්ජාතික ණය ශ්රේණිගත කිරීමේ ආයතන විසින් ශ්රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉහළ වර්ගීකරණයන් ලබා දීමට පියවර ගෙන තිබේ.
Continue Reading