“අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු” – ජනාධිපති අනුර කුමාර දිසානායක (Video)

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, (12) දින එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති  2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කළ සම්පූණ දේශණය

Continue Reading

ජනපති අනුර බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) එරටදී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමු වූ අතර තවත් එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපපොළක්ද හමුවූහ.

Continue Reading

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය.

Continue Reading

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බිම්ස්ටෙක් මහලේකම් හමුවෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා (Indra Mani Pandey) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය දා හමුවිය. ඒ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය.

Continue Reading

FCIDය පණගන්වයි

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නැවත ආරම්භ කිරීමට මුල් පියවර තබමින් එම කොට්ඨාසය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන ඇත.

Continue Reading

ඩෑන් ප්‍රියසාද් ලංකාවට එද්දීම අත්අඩංගුවට ගනියි

නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතාව කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
කරු ජයසූරිය

නව යුගයකට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයටකට යොමු විය යුතුයි – කුරු ජයසූරිය

රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

Continue Reading

වීඩියෝ පට නිරීක්‍ෂණයකින් තොරව නීතිපති උපදෙස් පැතීම ගැන අධිකරණ නියෝග නොතකා කටයුතු කළ කුරුඳුවත්ත පොලිසියට මහේස්ත්‍රාත් අවවාද

මීට පෙර කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ මහතා විසින් ලබා දෙන ලද උපදෙස් වලට අනුව සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන නරඹා ඊට අදාළව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මාලි මහත්මිය මෙම අවවාද කිරීම සිදුකරනු ලැබීය.

Continue Reading

ජනපතිගේ තුන් වන විදෙස් සංචාරයෙන් රටට ලැබෙන්නේ මොනවා ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තුන් වන නිල සංචාරය ලෙස අද (පෙබරවාරි 10 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යයි.

Continue Reading