
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න
- CNL Reporter
- November 18, 2024
- දේශපාලන
- සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න
- 0 Comments
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න කැනඩා ද්රවිඩ කොංග්රසයෙන් ඉල්ලීම් රැසක් සමග ජනපතිට ලිපියක්
Continue Reading
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්න කැනඩා ද්රවිඩ කොංග්රසයෙන් ඉල්ලීම් රැසක් සමග ජනපතිට ලිපියක්
Continue Reading
-මැතිවරණ කොමිෂන් සභාව
Continue Reading
ඇමැතිවරු 25ට අඩුවෙන් – නියෝජ්ය 27යි
Continue Reading
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජාසන කතාව පවත්වමින් නව ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ලබන 21දා පෙ.ව. 11.30ට ඉදිරිපත් කිරීමට නියමිතය.
Continue Reading
ශ්රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉහළම මට්ටමේ නිදහස් හා සාමකාමී මැතිවරණය ලෙස අවිවාදිත මෙවර මහ මැතිවරණය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වයන් වෙත ප්රණාමය පුද කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන්ගේ නාම ලේඛණය මේ වන විට ප්රකාශයට පත් කර ඇත.
Continue Reading
10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.
Continue Reading
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය සදහන් කරයි.
Continue Reading
මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.
Continue Reading
මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්රධාන ජාතික ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්රහණයක් ලබාදීමට ශ්රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය.
Continue Reading