දේශබන්දුට එරෙහි පාර්ලිමේන්තු යෝජනා විවාදයට උසාවියේ නඩුව හරස්වෙයිද ? – ටිරාන් සහ දේශබන්දු එදා කියපු කතා (වීඩියෝ)

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

Continue Reading

ඡන්දදායකයෙකුට වියදම් කළ හැකි මුදල කියයි

මෙවර පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

Continue Reading

මිලේනියම් සිටි නඩුවෙන් මහනුවර හිටපු ASP උඩුගම්පොළ නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ

Continue Reading

ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවතට

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

Continue Reading

අදානිගේ සුළං බලාගාරය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් අදානි වැනි ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කළයුතු බවත්, වසර 2060 වන විටදීවත් ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ඇති කිරීමට

Continue Reading

දේශබන්දු ඉවත් කරන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව

Continue Reading

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය ඇමති බිමල්ට

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් විය.

Continue Reading

ඡන්ද කාලේ වෙන සංවර්ධන වැඩ ගැන මැතිවරණ කොමිසමෙන් රජයට දැනුම්දීමක්

මැතිවරණ සමයේදී රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙස එම කොමිසම රජයට දන්වා තිබේ.

Continue Reading

දේශබන්දු ධුරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායකට

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.

Continue Reading