new-pera-uni-medical-student

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් බඳවා ගැනේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024  කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී  සිදුවිය.

Continue Reading

මහ කන්නයේ වගාවට ජලය මුදා හැරීම ඇරඹෙයි.. – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

මහ කන්නයේ වගාව සඳහා ජලය මුදා හැරීම ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.46 ඉක්මවයි. රන් සංචිතයත් ඉහළට

පසුගිය 2024 ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණයෙන් බලගැන්වුණු ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීම සඳහා Salesforce සූදානම් වෙයි

Salesforce, යනු AI තාක්ෂණයෙන් බලගැන්වුණු ලොව අංක 01 පාරිභෝගික සබඳතා කළමනාකරණ (#1 CRM) ආයතනය වේ.

Continue Reading

ලංකා බැංකුවේ නව සභාපති කාවින්ද ද සොයිසා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත.

Continue Reading

පළමු වරට අයිස්ලන්තයෙන් සංචාරකයෝ

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්තයෙන් සංචාරකයන් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට ඊයේ (05) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

Continue Reading

හදිසි අවශ්‍යතා සපුරන්න කමිටුවක් ගැටලු ඇතොත් 1962-1919 අමතන්න

-වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය

Continue Reading

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස්

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (03 )  දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Continue Reading