
අම්පාර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 140 ක් සේවයට
අනාගත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
අනාගත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
පසුගිය පෙබරවාරි මාසයේදී රටේ නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්රය නිකුත් කර තිබේ.
Continue Reading
මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්රතිකාර වෛද්ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.
Continue Reading
අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.
Continue Reading
දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6095ක් දක්වා ඉහළ ගොස් ඇත.
Continue Reading
ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්යාංශ පවසයි.
Continue Reading
මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට හසුවී ජීවිතය විනාශ කරගන්න එපා…
Continue Reading
රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් නිල වශයෙන් ප්රදානය කෙරේ.
Continue Reading