
මාසික ගෑස් මිල සංශෝධනය හෙට
- CNL Reporter
- December 3, 2024
- ව්යාපාරික පුවත්
- මාසික ගෑස් මිල සංශෝධනය හෙට
- 0 Comments
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි.
Continue Reading
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි.
Continue Reading
සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
මේ වසරේ (2024) මුල සිට ඉකුත් නොවැම්බර් 29 දින දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 11.3කින් වර්ධනය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතා පවසයි.
Continue Reading
වත්තල ප්රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් විසින් එම ප්රදේශයේ පවත්වාගෙන යන ගබඩා පරීක්ෂාවේදී කල් ඉකුත් නොවූ වියළි මිරිස් සමග කල් ඉකුත් වූ වියළි මිරිස් ටොන් හතරකට අධික (4.6) තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සොයාගෙන ඇත.
Continue Reading
ගොවීන් 175,000කගේ වගාවන් විනාශයි
Continue Reading
වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය.
Continue Reading
ජාත්යන්තර පොල් ප්රජාවගේ (ICC) 60 වන සැසිවාරය හා අමාත්ය හමුව අද (25) කොළඹ දී ආරම්භ විය.
Continue Reading
72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්රයේදී ඉන්දිය හා විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
මෙරට ඉදිකිරීම් ව්යාපෘතිවල මෙහෙයුම් පසුගිය ඔක්තෝබර් මාසයේ දී වේගවත් වූ බව මහ බැංකුව පවසයි.
Continue Reading