කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාවයි – වෛද්ය නලින්ද ජයතිස්ස
-
Editor
-
October 20, 2026
-
අධ්යාපන, පුවත්
-
0 Comments
ඔක්තෝම්බර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් කළුතර නගරයේදී (18) දින පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සහ ප්රධාන උත්සවයට එක්වෙමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අවධාරණය කළේය.
Continue Reading
මෙරට ප්රථම ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම්
-
Editor
-
October 20, 2026
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
0 Comments
ඖෂධ ආනයනය මත පවතින යැපීම අවම කර දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම ඉදිරි දශකයේදී රජයේ ප්රමුඛ අරමුණක් බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කළේය. අමාත්යවරයා මේ බව සඳහන් කළේ (17) දින ගාල්ල, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි Premium International Injectable (Pvt) Ltd ආයතනයේ ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
Continue Reading
PSTA ’ට එරෙහිව ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි
-
Editor
-
October 20, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත(PSTA) 2026 ඔක්තෝබර් මස 06 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම පනතේ සඳහන් වගන්තීන් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 120 සහ 121(1) වගන්තිය යටතේ ඇති ප්රතිපාදන පරිදි ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින් 2026 ඔක්තෝබර් 16 දාතමින් SC/SD/133/2026 අංක දරණ විශේෂ නිර්ණය පෙත්සමක් (Special Determination Petition) ශ්රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු …
Continue Reading
වෛද්ය ස්ථාන මාරු හා පශ්චාත් සීමාවාසික ස්ථානගත කිරීමේ ප්රමාදයෙන් සෞඛ්ය සේවා අර්බුදයට – GMOA
-
Editor
-
October 20, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
අධ්යක්ෂ – වෛද්ය සේවා මඟින් සිදු කරන අකාර්යක්ෂම, අවිධිමත් සහ අත්තනෝමතික ක්රියාපටිපාටිය නිසාවෙන් මෙම ස්ථාන මාරු ක්රියාවලිය අර්බුදයට ලක්වී රෝගී සත්කාර සේවාවන්ට ද බාධා එල්ල වී ඇති බවත් එය නැවත නිවැරදි කිරීමට වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading