2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද? – ජ්යෙෂ්ඨ මහාචාර්ය ප්රසන්න පෙරේරා
අයවැය පිළිබඳ විපක්ෂ නායකවරයාගේ පිළිතුරු කතාව පිළිබඳ ආර්ථික විද්යාත්මක පැහැදිලි කිරීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 7% ක හෝ ඊට වැඩි ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව පොරොන්දු වෙමින්, ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ පණිවිඩයක් පෙරදැරිව 2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඊට පසු දින විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊට පිළිතුරු කතාවක් සිදු කළේය. මෙම ලිපියෙන් එම කතාව …
Continue Reading
ශ්රී ලාංකිකයන්ට තායිලන්ත වීසා නිදහස් කිරීමේ ගිවිසුමට අත්සන් තැබේ
-
Editor
-
November 23, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
තායිලන්ත හා ශ්රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්රී ලංකාවේ සාමාන්ය විදේශ ගමන් බලපත්ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කෙරේ. ගිවිසුම හුවමාරු කර ගැනීම (22) දින තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය සහ විදේශ කටයුතු අමාත්ය Sihasak Phuangketkeow මහතා සහ ශ්රී ලංකාවේ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අතර සිදුවිය. ඒ ජනාධිපති කාර්යාලයේදීය.
Continue Reading
නවීකරණය වූ ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස සන්නාමගත කෙරේ
-
Editor
-
November 23, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
කොළඹ කොටුව ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘ Radission Blu Hotel Galadari Colombo’ ලෙස නව මුහුණුවරකින් හා නව නාමයකින් හදුන්වා දීම (22) දින සිදුවුණා. එළිමහන් පිහිනුම් තටාක,SPA,සහ ව්යායාම පහසුකම්,රැස්වීම් සහ උත්සව ශාලා අවන්හල් සහ BAR නව පහසුකම් යටතේ ගලධාරි හෝටලයේ සමන්විත වෙනවා.
Continue Reading
මෙරට රජයේ දන්ත වෛද්ය සේවාවේ අභිමානවත් පළමු සියවස් සැමරුම සැමරේ
-
Editor
-
November 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට ජීවත්වන ජනතාවගේ මුඛ සෞඛ්යය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියවසක අභිමානවත් මෙහෙවරක් ඉටු කර ඇති ශ්රී ලංකාවේ රජයේ දන්ත වෛද්ය සේවයේ ශත සංවත්සර සැමරුම් උත්සවය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් (22) දින කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ ජැස්මින් ශාලාවේදී පැවැත්විණි.
Continue Reading
වෛද්ය සංගමය Duty Free වාහන බලපත්ර සමග ඉල්ලීම් ඉල්ලමින් විරෝධතාවයකට සැරසෙයි
-
Editor
-
November 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය විසින් අයවැයට එරෙහි වෘත්තීය ක්රියාමාර්ග දැනුවත් කිරීමේ සතියෙන් ඇරම්භ කරන බව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
එදා “රණවිරුවන්” වන්දනා කරපු සමාජය කෝ?
-
Editor
-
November 23, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
සිව් වසරක යුද්ධයේදී රුසියාව භාරගත් එකම විදේශික යුද සිරකරුවා ශ්රී ලාංකිකයෙක් පිරිත් නූල් බැඳපු කෝටිපති විහාරස්ථාන වෙනුවට අද ඔවුන්ගේ දුක, සැප බලන්නේ කතෝලික පූජක තුමෙක් පමණයි
Continue Reading