කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයේ ටයර් අලෙවිසැලක ගින්නක්..
- Log2Bandara
- November 4, 2026
- පුවත්
- කටුගස්තොට
-
0 Comments
කටුගස්තොට කුඩුගල හන්දිය ආසන්නයේ පිහිටි ටයර් අලෙවි සැලක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.
මහනුවර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ සේවා රථ 02ක් යොමු කර ඇති බවයි.