වැඩබලන විගණකාධිපති ජී. එච්. ඩී. ධර්මපාල ස්ථිර කරන්න – ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව
- Sujeewa Senerath
- November 25, 2025
- දේශපාලන, පුවත්
- auditor-general
- 0 Comments
විගණකාධිපති ධූරයෙහි මාස 07කට අධික කාලයක් වැඩබැලීම සිදුකිරීමේදී තනතුරෙහි කාර්යභාරය නිසිලෙස ඉටුකර ඇති ව්යාවස්ථානුකූලව සියලූම සුදුසුකම් හා පරිචයන් සම්පූර්ණ කර සිටින ශ්රී ලංකා රාජ්ය විගණණ සේවයේ ජ්යේෂඨතම නිලධාරියා වන තම වගකීම් සියල්ල නිසිලෙස ඉටුකරමින් වෘත්තීය ප්රවීණත්වය තහවුරු කර ඇති ජී. එච්. ඩී. ධර්මපාල මහතා එම තනතුරෙහි පත්කරන ලෙස ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.




