“ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ” ප්‍රදර්ශනයක් හා සාකච්ඡාවක්
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය විසින් ඉටු කළ ඓතිහාසික සමාජ හා දේශපාලන මැදිහත්වීම් අගයමින්, සියලු සිවිල් සංවිධාන එක් වේදිකාවක් වෙත එක් කරන මෙම විශේෂ අවස්ථාව සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඔබගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.
📅 දිනය: 2026 ජූලි 6 වන සඳුදා
🕙 වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා (දිවා ආහාරයත් ඇතුළත්ව)
📍 ස්ථානය: Lighthouse Auditorium & Lawns, Colombo 07
විශේෂාංගය – “ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ” සමාජ හා ප්රජාතන්ත්රවාදී අරගල සියවසක් පිළිබිඹු කරන ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය.
කරුණාකර ආරාධනා පත්‍රයේ සඳහන් QR කේතය ස්කෑන් කර හෝ පහත සබැඳිය භාවිතයෙන් ලියාපදිංචි වන්න.
🔗 ලියාපදිංචි වීම සඳහා: https://forms.gle/v2vMduzqRCMw5YsK6


