
ඩීසල් සහනාධාරය ඇතුළු ජනතා සහන සඳහා රු. බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට
- Log2Bandara
- November 4, 2026
- පුවත්
- ඩීසල්
- 0 Comments
ජනතාවට ඩීසල් සහනාධාරය ලබාදීම ඇතුළු සහන සැලසීම සඳහා රුපියල් බිලියන 47 ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි. ඉන් රුපියල් බිලියන 41 ක් වෙන් කෙරෙන්නේ ඩීසල් සඳහා රජය ලබා දෙන සහනාධාරය සඳහායි.
Continue Reading