රේගු ආදායම් ඉලක්කයෙන් 90%ක් සපුරා අවසන්
ශ්රී ලංකා රේගුවට රජය මඟින් 2024ට දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්රිලියන 1.53ක මුදලින් ඊයේ (05) වන විට රේගුව රුපියල් ට්රිලියන 1.38ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි රේගු මාධ්ය ප්රකාශක රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
Continue Reading
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
වැඩිම මුදල ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට
Continue Reading
ණය අලුත් කිරීම අවසන් අදියරේ
ප්රමාද වුණොත් හිඟ පොලිය ඩොලර් බි. 1.7ක්
Continue Reading
අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Continue Reading
මෙන්ඩිස් අරක්කු බලපත අහෝසියි
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්රය අද (05) සිට අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Continue Reading
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (04) වාර්තා කර තිබිණි.
Continue Reading
ජනපතිගේ ප්රතිපත්ති ප්රකාශනය ඡන්ද විමසීමකින් තොරවම සම්මතයි
ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනයට අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ඒකමතිකව සම්මත විය.
Continue Reading
ලෝක බැංකුව Clean Sri Lanka වැඩසටහනට සහාය දෙයි
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.
Continue Reading
හිටපු මැති ඇමැතිලා බාර් ලයිසන් 361ක් බෙදලා – නම් ලැයිස්තුවත් එළියට
මේ වසරේ (2024) ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සුරාසල් බලපත් 361ක් දී ඇතැයි සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අනාවරණය කළේය.
Continue Reading
බලපත්ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය.
අප විසින් මීට පෙර සඳහන් කල පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අමාත්ය මංඩලය විසින් සහල් ආනයනය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය වෙනස් කර
Continue Reading