
**සහල් ආනයනය කල් යයි.
- CNL Reporter
- December 3, 2024
- CNL සතියේ ව්යාපාරික විවරණය
- **සහල් ආනයනය කල් යයි.
- 0 Comments
** පෞද්ගලික වෙලදුන් කිසිවෙක් ටෙන්ඩර් දාලා නැහැ .
Continue Reading
** පෞද්ගලික වෙලදුන් කිසිවෙක් ටෙන්ඩර් දාලා නැහැ .
Continue Reading
සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.
Continue Reading
මෙම වසරේ (2024) ගතවූ මාස 11 තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව 45,607ක් දක්වා ඉහළ නැග ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Continue Reading
මේ වසරේ (2024) මුල සිට ඉකුත් නොවැම්බර් 29 දින දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 11.3කින් වර්ධනය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්යත්ව විභාගය නැවත පැවැත්වීම නුසුදුසු බවට අමාත්ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (02දා) ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
Continue Reading
පසුගිය දිනවල දිවයිනට බල පැවැත්වුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
Continue Reading
සතියක් පැවති අධික වර්ෂාව සහ සුළි සුළඟ නිසා කුඹුරු අක්කර තුන් ලක්ෂයක් විනාශ වෙලා.
Continue Reading
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතා පවසයි.
Continue Reading