කල් පැන්න මිරිස් සමග හොඳ මිරිසුත් එකට ගබඩා කළ වත්තල තොග ගබඩා වටලයි
වත්තල ප්රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් විසින් එම ප්රදේශයේ පවත්වාගෙන යන ගබඩා පරීක්ෂාවේදී කල් ඉකුත් නොවූ වියළි මිරිස් සමග කල් ඉකුත් වූ වියළි මිරිස් ටොන් හතරකට අධික (4.6) තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සොයාගෙන ඇත.
Continue Reading
වට්ස්ඇප් හැකරුන්ගෙන් ප්රවේසම් වෙන්න
පරිගණක හදිසි ප්රතිචාර සංසදය
Continue Reading
වගා හානි වන්දි දෙන්න බිලියනයක් වෙන් කරයි
ගොවීන් 175,000කගේ වගාවන් විනාශයි
Continue Reading
එලොව පොල් පෙන්නන පොල් මිල
වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය.
Continue Reading
සමාජ මාධ්ය තහනම් කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කරයි ?
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්ය තහනම් කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබේ.
Continue Reading
ජාත්යන්තර පොල් ප්රජාවගේ 60 වන සැසිවාරය හා අමාත්ය හමුව රටවල් 21ක සහභාගීත්වයෙන් කොළඹ දී ඇරඹෙයි
ජාත්යන්තර පොල් ප්රජාවගේ (ICC) 60 වන සැසිවාරය හා අමාත්ය හමුව අද (25) කොළඹ දී ආරම්භ විය.
Continue Reading
සාංචි මහාබෝධි මහෝත්සවය දෙස්-විදෙස් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්
-
CNL Reporter
-
December 1, 2024
-
ආයෝජන, පුවත්
-
0 Comments
72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින අති උත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්රයේදී ඉන්දිය හා විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
ලෝක ඒඩ්ස් දින සැමරුම අග්රාමාත්යතුමියගේ ප්රධානත්වයෙන් ගෝල්ෆේස් පිටියේදී
-
CNL Reporter
-
December 1, 2024
-
දේශපාලන
-
0 Comments
සෑම වසරකම දෙසැම්බර් මස පළමු වනදා (01) ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත.
Continue Reading
විදුලි සැර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන වග නම්
-
CNL Reporter
-
December 1, 2024
-
දේශපාලන
-
0 Comments
ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලාඔය ජාතික උද්යානය ආශ්රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන දීඝදන්තු 1 පසුගිය 27 වැනිදා රාත්රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක් වශයෙන් විනා අහඹුවක් ලෙස නොවේ.
Continue Reading
මොරටුව වෛද්ය පීඨ සිසුන්ට මහාචාර්ය පුහුණුව කලුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී
-
CNL Reporter
-
December 1, 2024
-
අධ්යාපන
-
0 Comments
මොරටුව විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්ය සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්ය නෙවිල් ප්රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුවී ඇත.
Continue Reading