
ඉදිකිරීම් හැටට හැටේ
- CNL Reporter
- December 1, 2024
- ව්යාපාරික පුවත්
- ඉදිකිරීම් හැටට හැටේ
- 0 Comments
මෙරට ඉදිකිරීම් ව්යාපෘතිවල මෙහෙයුම් පසුගිය ඔක්තෝබර් මාසයේ දී වේගවත් වූ බව මහ බැංකුව පවසයි.
Continue Reading
මෙරට ඉදිකිරීම් ව්යාපෘතිවල මෙහෙයුම් පසුගිය ඔක්තෝබර් මාසයේ දී වේගවත් වූ බව මහ බැංකුව පවසයි.
Continue Reading
ඉන්දියාවේ අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්යාපෘතිය ක්රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වූ බව ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්රනාන්දු මහතා පැවසීය.
Continue Reading
ජනාධිපතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ද ජාතික ජන බලවේගයට වැඩි බලයක් හිමි විය යුතුය යන ස්ථාවරයේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පසුවන්නේ යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය.
Continue Reading
අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මඬුල්ල
Continue Reading
මොරටුව විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්ය සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්,
Continue Reading
නව රජයේ වැඩපිළිවෙළ තුළ මත්ද්රව්ය මර්දනය ඉතා ප්රමුඛ සහ හදිසි වගකීමක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.
Continue Reading
අද (30) මධ්යම රාත්රීයේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබෙයි
Continue Reading
ලෝකය පසුගිය වසර හතලිහක කාලය තුළදී ප්රථම වතාවට ජාතිකවාදය සහ ගෝලීයකරණය විසින් ප්රවර්ධනය කරන වටිනාකම් පද්ධති අතර ගැටුමක් වෙතට ගෙන ගොස් තිබේ.
Continue Reading
බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවැති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්රදේශ ගණනාවක ඊයේ (29දා) වායු ගුණාත්මකභාවය මිනිස් ශරීරයට සුළු වශයෙන් අහිතකර තත්ත්වයට පත්ව තිබූ බව ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ සඳහන් කරයි.
Continue Reading
ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් (28 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්ර භාර දුන්හ.
Continue Reading