
ජනපති වියට්නාමයට ළඟාවෙයි
- CNL Reporter
- May 4, 2025
- දේශපාලන
- ජනපති
- 0 Comments
වියට්නාමයේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
Continue Reading
වියට්නාමයේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
Continue Reading
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
Continue Reading
අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්රේලියානු මැතිවරණය ජයග්රහණය කර ඇති බව එරට මාධ්ය වාර්තා කර තිබේ.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
Continue Reading
මැයි මස 05 සහ 06 යන දෙදින බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්ර නිකුත් කරන සියලුම බලපත්ර කවුළු වසා තැබෙන බව දැනුම්දෙයි.
Continue Reading
පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්රතිඵල මත විශ්වවිද්යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම පවසයි.
Continue Reading
ඒත් යුද්ධයකට අරඇදීම නොවේ
Continue Reading
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා පවසයි.
Continue Reading
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
Continue Reading