රත්නපුර රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් ගණන 166 දක්වා ඉහළට…

රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

Continue Reading

ශුද්ධොත්තම පියතුමන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද මෙරට ජාතික ශෝක දිනයක්…

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද(26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Continue Reading

කලා වැවේ ජල කාන්දුවක්

මේක පොඩි සිදුරක් නෙවෙයි බැම්ම කැඩුණොත් ඔක්කොම ඉවරයි – කිරලව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති උඳුරුව ඤානින්ද හිමි ජනාධිපතිතුමා අවධානය යොමුකර ප්‍රතිසංස්කරණය කරලා දෙන්න

Continue Reading

සිරි දළදා වන්දනාව හෙටින් අවසන්

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

Continue Reading

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මුද්‍රා තබයි

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති දැව පෙට්ටිය සිකුරාදා(25) රාත්‍රියේ මුද්‍රා තැබුණි.

Continue Reading

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Continue Reading

හැකි ඉක්මනින් ඇමෙරිකා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක්

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් දෙරට අතර සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ නියෝජිතයෝ එකඟතාවකට එළඹ ඇත.

Continue Reading