සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් මියන්මාරයට මිලියන 45ක්

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් වූ එරට ජනතාවට උපකාර කිරීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් රුපියල් මිලියන 45ක මුදලක් ප්‍රදානය කර ඇත.

Continue Reading

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් රජය විසින් කරනු ලබන ප්‍රකාශය

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමග වොෂින්ටන් හිදී පැවති සාකච්ඡා සම්බන්ධයෙන්

Continue Reading

රනිල් සඳුදා අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.

Continue Reading

මහනුවරදී ඇතිවූ පොලිස් – හමුදා සිද්ධිය ගැන විමර්ශනයක්

මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

Continue Reading

පළාත් පාලන ඡන්දය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල්වලට මැයි 05 හා 06 පාසල් නිවාඩු..

පළාත් පාලන ඡන්ද විමසීමයටපළාත් පාලන ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06 පාසල් නිවාඩු.. අදාළව එළැඹෙන මැයි 05 හා 06 යන දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන් වේ.

Continue Reading

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading