විදෙස් සංචාරකයෝ 816191ක් එති
මේ වසරේ අප්රේල් 15 වැනිදා දක්වා කාලයේ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්යාව අටලක්ෂ දහසයදහස් එකසිය අනූඑකක් බව, ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Continue Reading
මනම්පිටිය දේවස්ථානයට වෙඩි තැබූ සැකකරු අල්ලයි
මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ත්රිභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාදයේ ලිපි යුනෙස්කෝවේ ලෝක ලේඛනයට
-
CNL Reporter
-
April 19, 2025
-
පුවත්
-
යුනෙස්කෝව
-
0 Comments
මෙරට ත්රෛභාෂා සෙල්ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන එකතුවක් ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක් කර ඇතැයි යුනෙස්කෝව නිවේදනය කර තිබේ.
Continue Reading
කොලොම්බියාවේ කහ උණ වසංගතයක්
-
CNL Reporter
-
April 19, 2025
-
පුවත්
-
කොලොම්බියා
-
0 Comments
කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
Continue Reading
සිරි දළදා වන්දනාව වෙනුවෙන් ආරක්ෂාවට ගුවන් නිරීක්ෂණත්
සිරි දළදා ප්රදර්ශනය වන්දනා කිරීමට මහනුවරට පැමිණ සිටින ලක්ෂ සංඛ්යාත සැදැහැවතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න සංඛ්යාවක් යොදවා තිබෙයි.
Continue Reading
පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
හිටපු රාජ්ය අමාත්ය සිවනේෂතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
සිරි දළදා වන්දනාව දෙවන දිනය අදයි
සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Continue Reading
ලෝක ආර්ථිකයේ ඉහළ අවිනිශ්චිත බවක් නිර්මාණය වෙලා -IMF
-
CNL Reporter
-
April 18, 2025
-
පුවත්
-
IMF
-
0 Comments
ඇමරිකාවේ තීරුබදු ඉහළ නැංවීම හේතුවෙන් ඉහළ අවිනිශ්චිත බවක් ලෝක ආර්ථිකයේ නිර්මාණය වී ඇති බව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) කළමණාකාර අධ්යක්ෂිකා ක්රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
Continue Reading
නව යුගයේ පොදු ඉරණමක් වෙනුවෙන් චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
-
CNL Reporter
-
April 18, 2025
-
දේශපාලන
-
චීන ජනපති
-
0 Comments
චීන ජනාධිපති ෂී ජින්පිං සහ කාම්බෝජ අගමැති Hun Manet, නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්රජාවක් ගොඩනැඟීමට සහ
Continue Reading
ගාසා තීරයට එල්ල වූ ප්රහාර මාලාවකින් 37ක් මරුට
ගාසා තීරය වෙත ඊයේ එල්ල කෙරුණු ඊශ්රායල ප්රහාර මාලාවකින් 37 දෙනෙකු මිය ගොස් තිබේ.
Continue Reading