EPF/ETF සේවක අරමුදල් ඈවරයි – දෑවරයි !!!
-
Editor
-
September 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යනු වැඩකරන ජනයාගේ සම්පූර්ණ අයිතිය සතු ලංකාවේ විශාලතම අරමුදල් ද්විත්වයයි. EPF අරමුදල රුපියල් බිලියන 5,000 ක් සහ ETF අරමුදල රුපියල් බිලියන 600 ට ආසන්න අගයන් ගනී. EPF/ETF අරමුදල් වැඩකරන ජනතාව හැඳින්වූයේ “ෆන්ඩ්” එක යන කෙටි නමින් ය. තුරුණුවියේ සිට ශ්රමය වගුරා විශ්රාම ගැන්වෙන විට පුද්ගලික අංශයේ සේවකයා ආරක්ෂා කලේ මේ ෆන්ඩ් වලිනි.
Continue Reading
ශ්රී ලංකාව ලෝකයට රුපියල් ට්රිලියන 32.977ක් ණයයි
-
Editor
-
September 2, 2026
-
බැංකු සහ මූල්ය
-
0 Comments
2026 ජුනි 30 වන දින වන විට ශ්රී ලංකාවේ මුළු රාජ්ය ණය ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්රිලියන 32.977ක් වූ බව රාජ්ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි.
Continue Reading
මහින්දාගමනය විද්යාත්මක සත්යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) ; අජිත් අමරසිංහ
-
Editor
-
August 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
කොළඹ විශ්වවිද්යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්රහාර වලින් ඔබ්බට නොගොස් එකතැන පල්වෙමින් පවතී.
Continue Reading
ලාංකීය ගීත ක්ෂේත්රයේ නොමියෙන දෝංකාරය; විශාරද ආචාර්ය නන්දා මාලිනීය වෙත උපහාරයක්
ශ්රී ලංකාවේ වඩාත් ප්රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක් වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ “ජාතියේ ස්වර්ණමය හඬ” ලෙස ගෞරවයට පාත්ර වූ කලාකාරිනිය – ඇගේ 83 වන උපන්දිනයට දින තුනකට පෙර ජීවිත ගමනට සමු දුන්නාය. දශක හතකට ආසන්න කාලයක් ඇය තම හඬින් මේ රටේ ජනතාවගේ හදවත් පෝෂණය කළ අතර, ඇගේ අභාවය …
Continue Reading
වෘත්තීය සමිති ඉතිහාසයට නව පිටුවක් – UPTO නිලවරණය online මගින්
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.
Continue Reading
තමන්ගේම නඩුව අසන තැනට ශ්රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉහළ අධිකරණයන්හි ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
CaFFE, සජිත් සමග මැතිවරණ ක්රම සංශෝධන ගැන අදහස් හුවමාරුවක
-
Editor
-
August 19, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මැතිවරණ ක්රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වින.
Continue Reading
EDB කාන්තා ව්යවසායිකාවන්ගේ අපනයන අලෙවිකරණය සඳහා ඩිජිටල් අත්වැලක්
SheTrades ශ්රී ලංකා මධ්යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), අපනයන අභිමුඛ කාන්තා ව්යවසායිකාවන් ඉලක්ක කර ගනිමින් “අපනයන අලෙවිකරණය සඳහා සමාජ මාධ්ය භාවිතය” පිළිබඳ එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පානදුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. ඩිජිටල් අලෙවිකරණය සහ සබැඳි ව්යාපාර සංවර්ධනය පිළිබඳ ප්රායෝගික විශේෂඥ දැනුම බෙදාගත් Foundation.lk ආයතනය මෙහි දැනුම හවුල්කරුවෙකු ලෙස සහයෝගය ලබා දුන්නේය.
Continue Reading
සරුංගල් යැවීමේ දී සිදුවන අනතුරු බහුලව වාර්තා වේ – දරුවන්ගේ ආරක්ෂාව පිළිබද විශේෂ අවධානය යොමු කරන්න
-
Editor
-
August 17, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්රියාකාරකම් ආශ්රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ …
Continue Reading
ග්රෑන්ඩ් හයට් හිමිකාරීත්වය පෞද්ගලීකරණයට: සමාගම් 5ක් අවසන් වටයේ තරගයට
-
Editor
-
August 17, 2026
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
0 Comments
යෝජනා කැඳවීමේ (RFP) දෙවන අදියර සඳහා දේශීය හා ඉන්දීය ප්රමුඛ සමාගම් සුදුසුකම් ලබයි ව්යාපෘතිය අවසන් කිරීමට තවත් ඩොලර් මිලියන 120ක් අවශ්ය බවට තක්සේරුවක්
Continue Reading