“තාක්ෂණික දියුණුව හමුවේ මාධ්ය නියාමනය රජයට වඩා මාධ්යවේදීන් සතු වගකීමක්” – අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයක් මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්ය පාලනය කිරීමට වඩා, මාධ්යවේදීන් සහ සමාජ මාධ්ය ක්රියාකාරීන්ගේ සක්රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation) වඩාත් ප්රජාතන්ත්රවාදී මෙන්ම සාර්ථක ක්රමවේදය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්ය සමුළුවේ (21st Asia Media Summit – AMS 2026) ඉහළ පෙළේ අමාත්ය …
Continue Reading
සම්බාධක සුපිරි බලවතා ජාතීන්ට බාධක පනවමින් නිදහස් ගමනාගමනයට බල කර සිටීම – ලයනල් බෝපගේ
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නැව් පුපුරවා හැරීම නැවැත්වීමට, බෝම්බ ඉවත් කිරීමට සහ මානුෂීය සහන ලබා දීමට ඉරානයට බල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින්, හෝමූස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීමට ජාත්යන්තර ප්රජාව ඉරානයට බල කළ යුතු යැයි රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ඉල්ලා සිටියි. දශක ගණනාවක් තිස්සේ රටවල ගෙල මිරිකමින්, වෙළඳාම අවහිර කරමින් සහ මිලියන සංඛ්යාත සාමාන්ය ජනතාවගේ ජීවිත අඩාල කරමින් මීට හාත්පසින් ම …
Continue Reading
බරවා රෝගය නැවත හිස එසවීමක් සම්බන්ධයෙන් සෞඛ්ය බලධාරින්ගෙන් අනතුරු අඟවයි
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු, බරවා සහ මැලේරියා යන රෝගයන්හි වත්මන් තත්ත්වය සහ එම රෝග තත්ත්වය පාලනය සදහා ජනතාව විසින් ගතයුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්ය හමුවක් (12) දින සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
විපක්ෂ නායකවරයා සිදුකල ප්රකාශය සාවද්යයි
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විපක්ෂ නායක සජිත් ප්රේමදාස විසින් සිදුකල ප්රකාශය සාවද්ය බව ගාල්ල ජාතික රෝහල් අධ්යක්ෂවරයා විසින් මාධ්ය නිවේදනයක් නිකුත්කර ඇත.
Continue Reading
ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණිය ජාත්යන්තර හෙද දිනයේදී සමරනු ලබයි
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඒ වෙනුවෙන් සමස්ත ලංකා හෙද සංගමය (All Ceylon Nurses’ Union) සංවිධානය කළ සැමරුම් උත්සවයක් ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න මහත්මියගේ සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති වෛද්ය අංශයේ ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
21 වන ආසියානු මාධ්ය සමුළුවට වෛද්ය නලින්ද ජයතිස්ස මාලදිවයිනට
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) 21 වන ආසියානු මාධ්ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අද (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.
Continue Reading
කුරුනෑගල නගර සභාවේ අල්ලස් ගත් උප නගරාධිපති සමස්ත ලංකා මහජන කොංග්රසයෙන් නෙරපයි
-
Editor
-
May 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
නාගරික ටෙන්ඩර් ක්රියාවලියකට අදාළව අල්ලස් ලබා ගැනීම සම්බන්ධ චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවට ලැබුණු වාර්තාවලින් පසුව, එම්. අෂාඩීන් මොයිනුදීන් (Mr. M. Ashardeen Moinudeen) මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට ක්රියාත්මක වන පරිදි වහාම අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්රසය (ACMC) තීරණය කර ඇති බව මහජනතාව වෙත දන්වා සිටින බව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් …
Continue Reading
පළාත් සභා මොන ක්රමයෙන් හරි තියන්න – මනාස් මකීන්, විධායක අධ්යක්ෂ. CaFFE
-
Editor
-
May 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලංකාවේ පළත් සභා නිල කාලය 2017 සිට අවසන් වී ඇති බැවින් වහාම පළාත් සභා මොන ක්රමයක් යටතේ හෝ පැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාපාරයා (CaFFE) සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා මාතර පැවැති වැඩසටහනකින් පසුව පැවැති මාධ්ය සාකච්ඡාවකදී ප්රකාශ කරන ලදි.
Continue Reading
ශ්රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 යි
-
Editor
-
May 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරණායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ දී පැවැත්විණි.
Continue Reading
ශ්රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක්
ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් ටෝ ලම් මහතාගේ ශ්රී ලංකා රාජ්ය සංචාරයට සමගාමීව, ශ්රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය 2026 මැයි 8 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වියට්නාම වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (VCCI) සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම සංසදය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
Continue Reading