පළාත් සභා මොන ක්‍රමයෙන් හරි තියන්න – මනාස් මකීන්, විධායක අධ්‍යක්ෂ. CaFFE

ලංකාවේ පළත් සභා නිල කාලය 2017 සිට අවසන් වී ඇති බැවින් වහාම පළාත් සභා මොන ක්‍රමයක් යටතේ හෝ පැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයා (CaFFE) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා මාතර පැවැති වැඩසටහනකින් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදි.

ඒ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැක.

Leave A Comment