
විනිසුරුවරුන්ගේ විශ්රාම කාලය දීර්ඝ කිරීමට විරුද්ධ විය යුතුයි – USP
අධිකරණයේ ස්වාධීනත්වය හා ප්රජාතන්ත්රවාදය රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
අධිකරණයේ ස්වාධීනත්වය හා ප්රජාතන්ත්රවාදය රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ගොවිජනතාව ඇත්තටම දන්නේ නැහැ, රජය වී මිල දී ගැනීමට ඉතාම අඩු පොළියකට ණය පහසුකම් ලබා දෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. නමුත් ගොවිජනතාව මේ ගැන දැනුවත් නැහැ. මේ ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ අනිවාර්යයෙන්ම රජයේ සහතික මිලට වී මිලදී ගත යුතුයි. නමුත් ප්රශ්නය වන්නේ මේ ආකාරයට රජයේ අඩු පොළි ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ කවුද …
Continue Reading
ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්රධාන සංඝනායක අතිපූජ්ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
Continue Reading
නූතන මෝදි ඉන්දියාව ලෝකයේ ගමන් කරන්නේ තමන්ට ආවේණික වූ ජාත්යන්තර රාජ්යතාන්ත්රික ගමන් තාලයකට. ඒ පාද චලනයන් තුළ ගැබ් වුණ දේශපාලන රිද්ම රටා හඳුනා ගැනීම කෞටිල්ය පන්නයේ දේශපාලන ප්රහේලිකාවකි. සමහර රටවල් ජාත්යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ දී මූලිකත්වය දෙන්නේ ආර්ථික යුදමය වැනි අති සංවේදී විෂයයන් කෙරෙහි වෙත් දි ඉන්දියාවේ මෝදිකරණය ලෝකයේ සහෘදයන් සොයා යන්නේ සංස්කෘතික පසුබිම් වටිනාකම්වලට ද ඉහල ලන්සුවක් තබමින්ය. පසුගිය …
Continue Reading
මෙරට මාධ්ය ක්ෂේත්රයේ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නංවමින්, මාධ්ය වෘත්තිකයන් සඳහා පිළිගත් වෘත්තීය ප්රමිතීන් ස්ථාපිත කිරීමේ අරමුණින් සකස් කරන ලද ශ්රී ලංකා වරලත් මාධ්ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් (22) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Continue Reading
මීගමුව බන්ධනාගාරයේ “ප්රචණ්ඩත්වය” ජාත්යන්තර මානව හිමිකම් ආයතන වෙත ගෙන යන්නේ යැයි ඉන් දිනකට පසු ජුලි 07 වන දා විපක්ෂයේ එකතුවකින් පැවැත්වූ මාධ්ය හමුවකදී නීති විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබිණ. ඔහු තව දුරටත් කියා තිබුණේ ඒ සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල, නීති හා අධිකරණ ආයතන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙතටද කරුණු ඉදිරිපත් කරන බවය. මෙවැනි ඛේදවාචකයකට ජාත්යන්තර මානව …
Continue Reading
2026 වසරේ මුල් භාගය තුළ ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 8 ක වර්ධනයකි.
Continue Reading
ශ්රී ලංකාවේ ප්රජා සෞඛ්ය සේවාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන්, ශ්රී ලංකා ප්රජා වෛද්ය විශේෂඥයින්ගේ විද්යායතනය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් සංවිධානය කරන ලද “Public Health Summit 2026” සහ 31 වන වාර්ෂික ශාස්ත්රීය සැසිවාරය 2026 (31st Annual Academic Sessions 2026) පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
Continue Reading
ශ්රී ලංකාවේ වෛද්ය සහ සෞඛ්ය ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ වෘත්තීය විද්යාල (Professional Colleges) නියෝජනය කරන විද්වතුන් සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ උපදේශන හමුවක් (Advocacy Meeting with Representatives of Professional Colleges on Primary Health Care Reform in Sri Lanka) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (07) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ (Waters Edge Hotel) දී පැවැත්විණි.
Continue Reading
ශ්රී ලංකාව සඳහා වන ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්රධානී එවන් පැපගෝජියු (Evan Papageorgiou) නිවේදනය කළේ ජාත්යන්තර මූල්ය අරමුදලේ දූත පිරිසක් ජූනි 24 සිට 30 දක්වා ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන බවයි. මෙම දූත පිරිස රජය සහ පුළුල් පරාසයක විහිදුණු පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් ශ්රී ලංකාවේ දැනට ක්රියාත්මක ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහන සමාලෝචනය කිරීමට සහ තීරණාත්මක ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම …
Continue Reading