වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡාවක
ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ.
Continue Reading
මන්ත්රී රවී කරුණානායකගේ ප්රශ්නයට ඇමති කුමාර ජයකොඩි උත්තර දෙයි
-
Editor
-
February 5, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.
Continue Reading
ශ්රී ලංකාවේ නිදහස් දිනය ජපානයේදී උත්කර්ෂවත් ලෙසින් සමරයි
-
Editor
-
February 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජපානයේ ශ්රීී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ශ්රී ලංකාවේ හැත්තෑ අටවන නිදහස් සමරු නිල රාජ්ය උත්සවය ටෝකියෝ හි රෙයියුකායි ශාකාඩාන් විහාරයේ කොටානි ශාලාවේ දී (Kotani Hall, Reiyukai Shakaden Temple, Tokyo) ඊයේ (04) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
Continue Reading
බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමට ටෙන්ඩර් ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය
-
Editor
-
February 4, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කල අමාත්ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Continue Reading
නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න
42 වැනි විගණකාධිපති තනතුරට ජ්යෙෂ්ඨ නියෝජ්ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පත් කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව අද (03) ඒකමතිකව අනුමැතිය ලබා දුන්නේය.
Continue Reading
වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නායකත්වය, අලුත්වැඩියාව සහ ඉදිරි මාවත (අවසාන කොටස) – ලයනල් බෝපගේ
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, විශේෂාංග
-
npp
-
0 Comments
අවසාන කොටස දේශපාලන බිඳ වැටීම (Entropy) ආපසු හැරවීම භෞතික විද්යා උපමාව උපදේශාත්මක බව ඔප්පු වෙයි. බිඳ වැටීම ආපසු හරවන්නට නම් නිරන්තර ව බල ශක්තිය යෙදවීමට අවශ්ය වේ. ශ්රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට මෙයින් අදහස් වන්නේ විනිවිදභාවය තුළින් විශ්වාසය යලි ගොඩ නඟා ගැනීමත්, තීරණ ගැනීමේ දී සියලු දෙනා සහභාගි වීම සහතික කිරීමත්, විවිධ නායකයින් සහ අමාත්යාංශ හරහා ප්රතිපත්ති පිළිබඳ නිරවුල් …
Continue Reading
සමාජ මාධ්ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්
“ඩුබායි සුද්දා” නමින් ව්යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
Continue Reading
සෞඛ්ය අමාත්යංශය එකඟතා කඩලා – විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනයක සුදානමින් ?
විකිරණ විද්යා තාක්ෂණවේදීන් 09 වෙනිදා සිට තාවකාලිකව අත්හිට වූ වර්ජන ක්රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම් වන බව රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
කැලණි කේබල්ස් ආයතනයෙන් කැලණි සවිය සමාජ සත්කාරයට මෙවරත් ලක්ෂ 17 ක්
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විදුලි කාර්මික ශිල්පියා සෑම අවස්ථාවකම මහජන ආරක්ෂාවට වගකියන පුද්ගලයෙකු බවත් ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස ගෘහස්ථ හා කර්මාන්ත විදුලි පරිපථ නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික කාර්යභාරය බවත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පවසයි.
Continue Reading
විදෙස් රැකියා වංචාකරුවන්ගෙන් ආරක්ෂා කිරීමට දිවයින පුරා දැනුවත් කිරීම් අරඹයි
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මිනිස් වෙළඳාමට එරෙහි නීතිය, ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සහ විමර්ශනය සම්බන්ධයෙන් කාර්යාංශය විසින්, අනුරාධපුර දිස්ත්රික්කයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
Continue Reading