සේවා ස්ථානයේ සුරක්ෂාව සම්බන්ධයෙන් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගිය යුතුයි – කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු
-
Editor
-
October 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සේවකයන්ගේ සෞඛ්යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම හුදෙක් නීතිමය අවශ්යතා සපුරාලීම සඳහා පමණක් සිදුකළ යුතු කාර්යයක් නොවන බවත්, මනුෂ්යත්වය, සේවක අයිතිවාසිකම් සහ ශ්රමයේ වටිනාකම පදනම් කරගත් සුරක්ෂිතතා සංස්කෘතියක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් කම්කරු අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා අවධාරණය කළේය.
Continue Reading
ඩුබායි සුද්දාට වසර 5ක අත්හිටවූ සිරදඩුවමක්
-
Editor
-
October 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සංචාරක වීසා මගින් ඩුබායි රටේ විදේශ රැකියා ජාවාරම සිදු කරන ලද ඩුබායි සුද්දා නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්රියදර්ශන යන අයට විරුද්ධව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුලියාපිටිය මහේස්ත්රාත් අධීකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් 2026.10.13 වන දින මෙම සැකකරුට රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කරමින් වසර 5 ක අත්හිටුවන ලද සිරදඩුවමක් මහේස්ත්රාත්වරයා විසින් නියෝග කරන ලදී. එසේම අගතියට පත් …
Continue Reading
ශ්රී ලංකාව සහ අසර්බයිජානය ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා
-
Editor
-
October 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ආසියාවේ අන්තර්ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්රී ලංකා දූත පිරිසේ නායකත්වය දරමින් බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්, අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් හමුවිය.
Continue Reading
ආගමික නායකයින් සිරගත කිරීමේ කමිටු වාර්තාව ජනපති ලේකම්ට බාරදෙයි
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීමේ විශේෂ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දෙයි.
Continue Reading
බානගල හිමියන් සවුදි මහරජතුමාට සහ එරට ශ්රේෂ්ඨාධිකරණයට ලාංකේය ජාතියේ ප්රණාමය පුද කරයි
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුරදිග නොබලා අපරික්ෂාකාරී ලෙස කළ ප්රකාශයක් හේතුවෙන් ඉස්ලාමීය දහමට එහි ශාස්තෘන් වහන්සේලාට සිදු වූ අපහාසය මත සවුදි අරාබි රාජධානියේ අධිකරණය විසින් එරට රැකියාව කරමින් සිටි ශ්රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසන්ට නියම කර තිබූ මරණීය දඩුවම සවුදි අරාබි රාජධානියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර තිබීම ඉමහත් සතුටකි.
Continue Reading
මහජන සෞඛ්යයේ ප්රධාන ප්රශ්නය HIV, උපදංශය, හෙපිටයිටිස් බී සහ සී රෝගයන් – විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ලිංගික සෞඛ්ය හා HIV ක්ෂේත්රයේ ප්රගමනය, අනාගතයට මං පෙත් විවරකරමින් නවෝත්පාදන බිහිකිරීම, වත්මන් ලිංගාශ්රිත රෝග හා HIV/ ඒඩ්ස් ප්රවණතා යන කරුණු පිළිබඳ විශේෂ අවධාන යොමු කරමින් මාධ්ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්ය හමුවක් (14) දිනාසෞඛ්ය හා ජනමාධ්ය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
Continue Reading
බලශක්ති කම්පනය හමුවේ සංවර්ධනය වන රටවල් අමාරුවේ
-
Editor
-
October 14, 2026
-
ආයෝජන
-
0 Comments
ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ බලශක්ති කම්පනයේ අසමානුපාතික බලපෑම්වලට අඩු ආදායම්ලාභී සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩිව මුහුණ දෙමින් සිටී. බොහෝ රටවලට වියදම් කප්පාදු කිරීමට හෝ ණය ප්රතිව්යුහගත කිරීමකට යොමුවීම හැර වෙනත් “විකල්පයක් නොමැති” බව ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) ඔක්තෝබර් 13 වැනිදා අනතුරු ඇඟවීය.
Continue Reading
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරයි
-
Editor
-
October 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාව විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්යතාන්ත්රික හා නීතිමය ප්රයත්නයන්හි සුවිශේෂී ප්රගතියක් සනිටුහන් කරමින්, අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම 2026 ඔක්තෝබර් 13 වන දින සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර ඇත.
Continue Reading
පාසල් ළමුන්ට ලිපිද්රව්ය දීමනාව රුපියල් 6000 දීමනාව මෙවරත්
-
Editor
-
October 14, 2026
-
අධ්යාපන
-
0 Comments
පාසල් ලිපිද්රව්ය දීමනාව ලබා දීමේ වැඩසටහන 2025 වර්ෂයේ සිට ආරම්භ කර ක්රියාත්මක වෙමින් පවතී.
Continue Reading
රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයේ වැඩ ගොඩකට කැබිනට් අනුමැතිය
-
Editor
-
October 14, 2026
-
අධ්යාපන
-
0 Comments
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලය සඳහා සිසුන් 600 දෙනෙකුහට නේවාසික පහසුකම් සහිත ශිෂ්ය නේවාසිකාගාරයක්, නවීන ඉගැන්වීම් වැඩහල් සහ ආසන 300කින් සමන්විත ආපනශාලාවක් ඉදි කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිණිස 2017-01-03 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
Continue Reading