
හෙල්මට්වලින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට 11ක් අත්අඩංගුවට
- CNL Reporter
- April 23, 2025
- පුවත්
- හෙල්මට්
- 0 Comments
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන තිබේ.
Continue Reading
107 වන යෝනෙක්ස් සමස්ත එංගලන්ත ජ්යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට (Yonex All England Seniors Badminton Championship)
Continue Reading
සංගීතයේදී ඔස්මන් මරා කොමාන්ඩෝ මෙහෙයුමකින් පැන ආ සෙබළු 2ක් ඇතුළු පාතාලයේ 10ක් මාට්ටු
Continue Reading
මාතර මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබා පිටව යෑමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්රියා කිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්රේල් 25 වැනිදා
Continue Reading
ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්රව්ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්,
Continue Reading
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්රේල් මස 26 වන සෙනසුරාදා
Continue Reading
රාජ්ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලන දුර්වලතා නිසා ඖෂධ හිඟයෙන් රෝගීන්ට පීඩා…
Continue Reading
ෆ්රැන්සිස් පාප් වහන්සේගේ (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්රධාන සංඝනායක අති පූජ්ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්රකාශ කරති.
Continue Reading