උස්වැටකෙයියාවේ වෙරළ තීරයේ වෙඩිතැබීමේ සිද්ධියට 07ක් අත්අඩංගුවට

ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ගණේමුල්ල සංජීවගේ ඝාතනයට සැකකාරියක් හා සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

සෞභාග්‍යවත් රටක් වෙනුවෙන් දළදා ප්‍රදර්ශනය

ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් සේ සලකා වන්දනාමාන කරන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබෙන්නේ දශකයට පමණ වරක් ය. මෙරට අවසන් වරට දළදා දැක්මක් සිදුකර තිබෙන්නේ 2009 වසරේදීය.

Continue Reading

කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානයෙන් “ප්‍රාණ“

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය උසස් කරන්නට  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෘත්තිය සමිති සන්ධානය මගින් ” ප්‍රාණ” ප්‍රජා සත්කාරක සේවාව ආරම්භ කොට ඇත. විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ  මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන මෙම වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල් පන්දහසක දරුවන් 15000 ක අඛණ්ඩ අධ්‍යාපන පහසුකම් ලබා දීම කේන්ද්‍රකොට සමාජ සත්කාරක  ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.

Continue Reading

ගංවතුරින්  විපතට පත් කොළඹ දිස්ත්‍රික් වැසියන්ට රතු කුරුසයෙන් සහන

පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති රැසක්  ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ක්‍රියාත්මක කරයි.

Continue Reading

පාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ

මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.

Continue Reading

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Continue Reading

හසලක පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

Continue Reading