ශ්රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන
සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
Continue Reading
සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති සිංගප්පූරු රතු කුරුස සම්මාන උළෙලේ දී ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) “කීර්තිමත් සිංගප්පූරු රතු කුරුස මිතුරා” සම්මානයෙන් පිදුම් ලැබීය.
Continue Reading
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ ව්යාපෘතියක් ශ්රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්රියාත්මක කරයි.
Continue Reading
පසුගිය දා ඇති වූ ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්රික්කයේ ජනතාවට සහන සැලසීමේ ව්යාපෘති රැසක් ශ්රී ලංකා රතු කුරුස සමාජය ක්රියාත්මක කරයි.
Continue Reading