
නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට
- CNL Reporter
- March 3, 2025
- පුවත්
- නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට
- 0 Comments
නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
Continue Reading
නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
Continue Reading
ශ්රී දළදා දැක්ම අප්රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසයි.
Continue Reading
වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ නිර්දේශ ලබ ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.
Continue Reading
බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ.
Continue Reading
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි.
Continue Reading
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසා තිස්සමහාරාමය යෝධකණ්ඩිය හරහා සිතුල්පව්ව රජමහා විහාරයට යාමට ඇති මහා මාර්ගය ඉතා අබලන්වී ඇති අතර විහාරයට යන බැතිමතුන්ගේ විශාල අඩුවීමක් වාර්තා වන බව ප්රදේශවාසීන් සඳහන් කරයි.
Continue Reading
පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්යානය වසාදැමීමට තීරණය කළ බව යාල ජාතික උද්යානභාර මනෝජ් විද්යාරත්න පවසයි.
Continue Reading
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්රමාලි මහත්මිය අභාවප්රාප්ත වී ඇත.
Continue Reading
දිවයිනේ ප්රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.
Continue Reading