
අම්පාර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 140 ක් සේවයට
අනාගත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
අනාගත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Continue Reading
කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්රහයෙන් තනා දුන් නව නිවසට ගෙවිදීම කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතා ප්රධානව කාර්යාංශයේ මොනරාගල දිස්ත්රික් මධ්යස්ථාන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්රදේශයේදී ඊයේ දින සිදුකෙරිණි.
Continue Reading
සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්ය ව්යාපාරයේ සහ නිදහස් මාධ්ය ව්යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.
Continue Reading
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
Continue Reading
සීදූව පොලිස් වසමේ, කිදිගොඩ බෙල්ලාන වත්ත ප්රදේශයේ හෝටලක් තුළ පවත්වන ලද ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු ඊයේ (22) රාත්රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්යාංශය සදහන් කරයි.
Continue Reading
2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
Continue Reading
ඊශ්රායල ගුවන් ප්රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි.
Continue Reading
අද මාර්තු 22, ලෝක ජන දිනයයි. ජීවයේ පැවැත්ම රඳා පවතිනුයේ ජලය මතය.
Continue Reading
දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
Continue Reading