අධ්යාපන ප්රතිසංස්කරණ ගැන රජය හා ගුරු වෘත්තීය සමිති අතර එකඟතාවයක්
නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියක අවශ්යතාව පිළිගන්නවා – ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති
Continue Reading
ඊශ්රායල් ප්රායෝගික පරීක්ෂණ නියෝජ්ය ඇමතිගේ නිරීක්ෂණයට
ඊශ්රායලයේ ප්රතිසංස්කරණ ක්ෂේත්රයේ රැකියා සඳහා සුදුසු ශ්රී ලාංකික ශ්රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08) දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
Continue Reading
රතු කුරුසයෙන් කොළඹ ළිං පිරිසිඳු කරයි
-
Editor
-
January 13, 2026
-
දේශපාලන, පුවත්
-
red cross
-
0 Comments
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ ව්යාපෘතියක් ශ්රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්රියාත්මක කරයි.
Continue Reading
විනය විරෝධී නිලධාරින් රකින නිසා වර්ජනයකට සූදානම් – රජයේ විකිරණ විද්යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය
විනය විරෝධී සහ විෂමචාරී ලෙස කටයුතු කරන මාලිගාවත්ත රෝහලේ නියෝජ්ය අධ්යක්ෂවරයාට (රා. ආ.) එරෙහිව ක්රියාමාර්ග නොගැනීම හේතුවෙන් වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විකිරණ විද්යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය සෞඛ්ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.
Continue Reading
තැපෑල නැගිටියි
-
Editor
-
January 12, 2026
-
දේශපාලන, පුවත්
-
srilankapost
-
0 Comments
දීර්ඝ කාලයක් මෙරට රාජ්ය පාලනයේ නෙත නිසිලෙස නොගැටුන ශ්රී ලංකා තැපැල පසුගිය වර්ෂයේ සුවිශාල පිබිදීමක් ලබයි.
Continue Reading
රාජ්ය නිලධාරීන්ගේ නිල මුද්රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්රියාත්මක කරන ලද විමර්ශනවල ප්රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර
-
Editor
-
January 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්යස්ථානය විසින් ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවය (10) දින බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.
Continue Reading
ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් පා. ම. ඩී.වී. චානක දැක්වූ කරුණු රජය ප්රතික්ෂේප කරයි
-
Editor
-
January 8, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
2025.01.07 දින විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් දැක්වූ කරුණු ප්රතික්ෂේප කරමින්, ලංකා ගල්අඟුරු සමාගම දක්වන ප්රතිචාරය පිළිබඳව බලශක්ති අමාත්යංශය විසින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
රෝහල් පද්ධතියේ ගැටලු සඳහා උපායමාර්ගික සැලැස්ම ක්රියාත්මක කිරීම රජය නොසලකා හරිමින් සිටිනවා – GMOA
-
Editor
-
January 8, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA, health
-
0 Comments
රජයේ සහ සෞඛ්ය අමාත්යංශයේ වත්මන් හැසිරීම තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්රතිපත්තියේ සද්භාවය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්රියාත්මක කිරීමේ ජාතික අවශ්යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්ය …
Continue Reading
ණය ප්රතිව්යුහගතකරන ක්රියාවලිය ගැන ආණ්ඩුවේ මතය කුමක්ද ? – මහාචාර්ය ප්රසන්න පෙරේරා
ශ්රී ලංකාවේ විදේශිය ණය අත්හිටුවීම සිදුකළ යුතු බව ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්යාඥයින් 120 ක් දැනුම් දී තිබුණා. ඒ වගේම නැවත වතාවක් ණය ප්රතිව්යුහගතකරන ක්රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුන් ප්රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සමගි ජනබලවේගය දැන ගැනීමට කැමැති බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යාව පිළිබඳ ජ්යෙෂ්ඨ මහාචාර්ය ප්රසන්න පෙරේරා පැවසිය.
Continue Reading