
වසර අනූහතරකට පසු ශ්රී ලංකාවෙන් වාර්තාවූ නව ආවේණික වනාන්තරවාසී මීයන් විශේෂය
දුම්බර කටු හීන් මීයා (Mus dumbara), ශ්රී ලංකාවට ආවේණික කටු හීන් මීයන් විශේෂය.
Continue Reading
දුම්බර කටු හීන් මීයා (Mus dumbara), ශ්රී ලංකාවට ආවේණික කටු හීන් මීයන් විශේෂය.
Continue Reading
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්ර 31,196ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්ර 2,097ක් හදුනාගනී. පාසල් සහ ඉදිකිරීම් බිම් වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්රවණතාවයක්.
Continue Reading
ජනමාධ්ය වෙත තොරතුරු ලබාදෙන්නන් පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවට කැඳවීමට යෝජනා කළ ලක්මාලි හේමචන්ද්ර මන්ත්රීවරිය බීබීසී වාර්තාවේ මූලාශ්ර විමසීමට දරන ලද පිළිකුල් සහගත උත්සාහය හෙළා දකින ලෙස නිදහස් මාධ්ය ව්යාපාරය සමස්ත මාධ්ය ප්රජාවෙන් ඉල්ලා සිටියි.
Continue Reading
ශ්රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි. ඉන්ධන යනු ජන ජීවිතයට ඉතා අත්යවශ්ය, ආර්ථික විද්යාවේදී හඳුනාගන්නා අනම්ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළ යාම පාරිභෝගිකයින්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්රියාකාරකම් අඩපණ කිරීමට …
Continue Reading
ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
ශ්රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද “ස්නායු රෝග විද්යා ආයතනය” (Institute of Neurology) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සහ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් (ජුනි 01) දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී.
Continue Reading
ඕස්ට්රේලියාවේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් වික්ටෝරියා ප්රාන්තයේ මහාමාත්ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය අද (01) දින හමුවීම වූ බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.
Continue Reading
ක්රිස්තු වර්ෂ පලමුවෙනි සියවසේ සිට ටිබෙට් මහායාන බුදු දහම පවතින මොංගෝලියාවේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ප්රථම වරට සැරියුත් මුගලන් අග්රශ්රාවක ධාතූන් වහන්සේලා එරටට වැඩම කිරීම පසුගියදා (30) සිදු විය.
Continue Reading
මෙරට සෞඛ්ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්රියාවට නංවා ඇත.
Continue Reading
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ නිර්මාතෘ අපවත්වී වදාළ කෝට්ටේ ශ්රී නාග විහාරාධිපති පූජ්ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ 83වෙනි ජන්ම දින සැමරුම් උත්සවය (29) දින බත්තරමුල්ල, පැලවත්ත (පාර්ලිමේන්තුව අසල) පිහිටි සෝභිත පිළිරුව අසලදී පැවැත්විණ. මෙම අවස්ථාවට කෝට්ටේ නාග විහාරාධිපති හා කෝට්ටේ ශ්රී පැරකුම්බා පරිවෙනාධිපති පූජ්ය මහියංගනයේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් හා ශ්රී සෝභිත ගුණානුස්මරණ පදනමේ සභාපති නීතිඥ රවි ජයවර්ධන, …
Continue Reading