මේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය
පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් ගෙවල් වලට එනකොට ග්රාමීය පිරිමින් හෙමින් සැරේ ගෙදරින් මාරු වෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා. අපි කුඩා කාලේ අපේ ගෙදරට මිඩ් වයිෆ් නෝනා ආවම අම්මා අපිවත් එලව ගන්නවා. ඒ දෙන්නා තාත්තා ඇතුලු පිරිමි අපි හැමෝම අරහං කරලා කරන යටිකූට්ටු වැඩක් ගානට ඒ දෙන්නා තමයි කතාව.
Continue Reading
ඇස් අඳ කළ බෙහෙත් සමාගම ‘බ්ලැක්ලිස්ට්’ කර නෑ !
දිවයින පුරා රෝගීන් රැසකගේ දෑස් අඳභාවයට හේතුවූ ආන්දෝලනාත්මක ප්රෙඩ්නිසීලෝන් අක්ෂි දියරය (Prednisolone eye drop) මෙරටට ගෙන්වනු ලැබූ සමාගම
Continue Reading
නිල්වැල්ලේ ධීවර යාත්රා දෙකක් ගිනි ගනියි
දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්රා 02ක් අද (17) උදෑසන ගිනි ගෙන තිබෙයි.
Continue Reading
වෛද්ය චමල් සංජීවට මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගෙන් තර්ජන
සමගි ජන බලවේග රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතාට පසුගිය (16) දින උදෑසන සමගි ජන බලවේග පක්ෂ කොට්ඨාශ කාර්යාලය තුළ සහ ඉන් පිටතදී රත්මලාන ප්රදේශයේ ක්රියාකාරී සාමාජිකයින් බව පවසන මග අහුරා මරණ තර්ජනය කොට ඇත.
Continue Reading
පොල් පරිභෝජනය අඩු වෙලා
ගෙඩි ලක්ෂ 45ක් පමණ වූ රටේ දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 30ක් පමණ දක්වා පහළ ගොස් තිබෙන බව
Continue Reading
කංසා තෙල් පන්නන්න ගිය රේගු පරීක්ෂක අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
රෝහල් ඉදිරිපිට සඳුදා හෙද උද්ඝෝෂණ
අපේක්ෂා කළ ඉල්ලීම් කිසිවක් ලබා නොදී ඉල්ලීම් කප්පාදු කොට ඇති නිසා ඉල්ලීම් ලැබෙනතෙක් ලබන 17 වැනිදා උදේ 10.00 සිට දහවල් 1.00 දක්වා සියලුම රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට
Continue Reading
මහනුවර රෝහලට ගත් වකුගඩු ගල් කුඩු කරන යන්ත්රයේ ‘ඇඟ බැඳලා’
රෝගීහු 3500ක් පොරොත්තු ලේඛනයේ
Continue Reading
ජාත්යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
ජාත්යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ.
Continue Reading
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්යවරිය කියූ කතාව
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ.
Continue Reading