
ඊශ්රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි
- Editor
- September 11, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- Israel, Israel-srilanka-job, migrant
- 0 Comments
www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්න…
Continue Reading
www.slbfe.lk වෙත දැන්ම පිවිසෙන්න…
Continue Reading
මොරටුව විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන්ගේ අධ්යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්යවරුන්ට හා සෞඛ්ය වෘත්තීකයන්ට උසස් අධ්යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්රදේශය සෞඛ්ය අධ්යාපනයේ කේන්ද්රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය පියවර ගන්නා ලදී.
Continue Reading
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇති බව විදේශ අමාත්යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Continue Reading
සෞඛ්ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, සියලු සෞඛ්ය වෘත්තිකයින් අවබෝධයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පෙන්වා දෙයි.
Continue Reading
සංචාරක කේෂ්ත්රයන්හි රැකියා ඉලක්ක කර ක්රියාත්මක සත්කාරයේ ශ්රමසේනා ජාතික වැඩ සටහන පසුගියදා ආරම්භ කරන ලදී. ශ්රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්රයේ බහුවිධ කුසලතා සහිත ශ්රම නියමුවන් 20000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
Continue Reading
ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.
Continue Reading
වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හා හිටපු අමාත්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අද (සැප්: 01) අවසර දුන්නේ ය.
Continue Reading
ව්යවසායකයෙකු වීමට කැමැත්ත සහ වුවමනාව ඇති ඕනෑම කාන්තාවකට ඊට අවශ්ය සියලු පහසුකම් සැපැයීමට රජය සූදානම් බව කම්කරු අමාත්ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
Continue Reading
ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්රී ලංකාවෙන් ජපානයට ශ්රමිකයින් යැවීමේ විධිමත් ක්රමවේදය ශක්තිමත් කිරිමේ ව්යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading