මෙවර එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට අමාත්ය විජිත හේරත්
-
Editor
-
September 25, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්රතිපත්ති ඉදිරිපත් කරන ප්රධානතම ජාත්යන්තර වේදිකාවකි. 2026 වසරේ පැවැත්වෙන්නේ එහි 81 වැනි සැසිය වන අතර, එහි ඉහළ මට්ටමේ සතිය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝක්හිදී පැවැත්වේ.
Continue Reading
ICPIES ජාත්යන්තර සමූළුව කොළඹ දී
-
Editor
-
September 25, 2026
-
අධ්යාපන, පුවත්
-
ICPIES
-
0 Comments
ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන ජාත්යන්තර සමූළුව (ICPIES 2026) පැවැත්වීම සඳහා ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය සහ මොරටුව විශ්වවිද්යාලය ඒකරාශී වෙයි.
Continue Reading
ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය පිළිබඳ පුළුල් විද්වත් කතිකාවතක්
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම, ඖෂධ ප්රසම්පාදනය හා භාවිතය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම මෙන්ම ජනතාවගේ සෞඛ්ය සම්පන්න ජීවන රටාව ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කරමින් ශ්රී ලංකා වෛද්ය සංගමයේ ජාතික අන්තර් විද්යායතන කමිටු රැස්වීම සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් (22) දින පැවැත්විණි.
Continue Reading
ඓතිහාසික “විසුම්පාය“ විනාශ වෙයිද?
-
Editor
-
September 24, 2026
-
දේශපාලන, පුවත්
-
visumpaya
-
0 Comments
මේ තියෙන්නෙ විසුම්පාය. මගෙ ජීවිතයේත් බොහෝ අවස්ථාවන්ට මේ ගොඩනැගිල්ල සම්බන්ධයි.
Continue Reading
මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්රී ලංකාවට ලෝක සෞඛ්ය සංවිධානයෙන් විශේෂ නිල ඇගයීමක්
-
Editor
-
September 23, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් ශ්රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන …
Continue Reading
සාංචියේ ශ්රීමත් අනගාරික ධර්මපාල සමරුව මහ ඉහලින්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්යස්ථානයේ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
Continue Reading
සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්
-
Editor
-
September 22, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් (21) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
කම්කරු දෙපාර්තමේන්තුවෙන් “මව්බිම“ විමර්ෂණ ආරම්භ කරයි
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අද පෙරවරුවේ සිලෝන් නිවුස් පේපර්ස් ආයතනයට පැමිණ හදිසි ප්රශ්න කිරීමක් කර තිබේ.
Continue Reading
ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරුවක්
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව මරදාන මාලිගාකන්ද අග්රශ්රාවක මහා විහාරයේ දී පසුගිය (17) දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ගුණ සමරුවට සමගාමිව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමන්ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරින.
Continue Reading
උතුරු පළාත් සෞඛ්ය සේවාවට අලුතින් සෞඛ්ය කාර්ය සහායක පත්වීම් 350ක්
-
Editor
-
September 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්ය ආයතන සඳහා රේඛීය අමාත්යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ කන්කසන්තුර පාර, තිවියාමහල් (Thiviya mahal) හි දී සිදුකෙරේ.
Continue Reading