ඉන්දියාවේ සාංචි කඨින පුණ්ය මහෝත්සවයට ශ්රී ලංකිකයන් සහභාගිත්වයෙන්
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැත්වීමට නොහැකි වූ සාංචි කඨින පුණ්ය මහෝත්සවය ශ්රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්රධාන සංඝනායක, අතිපූජ්ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර සංවිධානය කරන සාංචි කඨින පුණ්ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
Continue Reading
වෛද්යවරුන්ගේ සංගමය දැඩි ස්ථාවරයක
සෞඛ්ය අමාත්යවරයාගේ යහපත් ප්රතිචාර, සෞඛ්ය අමාත්යංශය තුල ක්රියාවට නැංවීම සැලසුම් සහගත ලෙස ප්රමාද කරමින් කටයුතු කරන නිලධාරින්ට විරුද්ධව රාජ්ය සේවා කොමිෂන් සභාව ඇතුලු අනිකුත් සියලු පාර්ශවයන් වෙත පැමිණිලි කිරීම හා අමාත්යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් විමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්යව ක්රියාත්මක නොකරන්නේ නම් රජයේ වෛද්යවරුන්ගේ සංගමය දැඩි තීන්දු තීරණ ගන්නා බව අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ඕස්ට්රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට
ජනපති, අගමැති සහ විදේශ ඇමති සමඟ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා ඕස්ට්රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් සිව් දින නිල සංචාරයක් සඳහා (07) දින බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලට පැමිණී අතර, සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් විසින් පිළිගනු ලැබීය.
Continue Reading
GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි
වෛද්ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්ය නිවේදනයක් නිකු කොට ඇත.
Continue Reading
TISL සංශෝධන ඇතුලත් අර්ථලාභී හිමිකාරිත්ව (Beneficial Ownership) නීතිය සම්මත වේ
කථානායක ආචාර්ය ජගත් වික්රමරත්න මහතා 2025 අගෝස්තු මස 04 වැනි දින සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර, ඒ අනුව 2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනත දැන් බලාත්මක වේ.
Continue Reading
ජනාධිපති ට්රම්ප් ලබා දී ඇති සහනය යහපත් – එහෙත් අභියෝගය බලවත් – කරු ජයසූරිය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් ශ්රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්රියාකිරීමේ ඇති අවශ්යතාවය අවධාරණය කරමින් සාධාරණ …
Continue Reading
ශ්රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී වෛද්ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.
Continue Reading
මාධ්යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා – බිඟුන් මේනක ගමගේ (video)
පුවත්පත් කලාවේ දී කර්තෘවරුන්ගේ අරමුණු සහ වෙළඳ දැන්වීම් පාර්ශවයේ අරමුණ ඒකිනෙක ගැටෙන්නට බොහෝ විට ඉඩ ඇතැයි මාධ්යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.
Continue Reading
අධ්යාපන ප්රතිසංස්කරණයේදී ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස් ඉල්ලා සිටිමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරයි
-
Editor
-
August 1, 2025
-
අධ්යාපන, පුවත්
-
education
-
0 Comments
ශ්රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්යාපන ප්රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
ගල් අඟුරු ගැන නිවේදනයක්
මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්යවල පළවන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමේ අරමුණින් බලශක්ති අමාත්යංශයේ දැනුවත් කිරීමෙන් ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත.
Continue Reading