නොබියව සත්යය සෙවූ මාධ්යවේදියෙක් – ලයනල් බෝපගේ
-
Editor
-
May 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ඩී. බී. එස්. ජෙයරාජ් වෙනුවෙන් පිදෙන උපහාරයක් (1950–2026) 2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් මහතා ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේය. දශක හතරකට පමණ පෙර තමාට හැර යාමට සිදු වූ රටක් ගැන කැනඩාවේ සිට ලියමින් සිටි පුද්ගලයෙකුගේ පරිස්සමෙන් සහ මනාව සිතා බලා ලියූ මාධ්ය වාර්තාවක්, ඔහුගේ පෙර ලිපි මෙන් ම කිසිදු ආන්දෝලනයකින් …
Continue Reading
ඇට මස් ස්ථානාධිපති අනාත්මික මිනිසා – ජයශ්රී ප්රියලාල්
-
Editor
-
May 26, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ඉතාම සරල දිවි පෙවතක් පවත්වාගැනීමට මාර්ග උපදේශන වලින් පොහොසත් අකාලික දහමට ජීවිත හැඩගැස්විය යුතු දේශයක සිදුවන අපරාධ සංඛ්යාව දිනෙන් දින ඉහළ යාම කනගාටුවට කරුණෙකි.උදේ සවස බණ පිරිත් දේශනා, නිරතුර පංච ශීලය මත පිහිටා කටයුතු සිදුවන ශ්රී ලාංකේය ජන සමාජය සීඝ්ර පරිහාණියට පත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කලයුතු කාලය දැන් එළැඹී ඇත.
Continue Reading
ජීවන වියදම, ඉන්දියානු ආහාර ප්රතිපත්ති, ශ්රී ලංකාවේ ආනයන පරාධීනත්වය සහ දේශීය කෘෂි ආර්ථිකයේ අභියෝග
ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන විට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ බදු බර, උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාම පිළිබඳවය. නමුත් එම අර්බුදයේ ගැඹුරුම මූලය වන්නේ රටේ ආහාර හා අත්යවශ්ය භාණ්ඩ සැපයුම විශාල වශයෙන් විදේශ රටවල් මත රඳා පැවතීමයි. විශේෂයෙන් ශ්රී ලංකාව භාවිත කරන අත්යවශ්ය ආහාර වර්ග බොහොමයක් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පමණක් ආනයනය කිරීම නිසා, එම …
Continue Reading
‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්රනාන්දු – විධායක අධ්යක්ෂ, Advocata Institute
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්රමාණය වීම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාධ්ය හමුවේ කරුණු දැක්වූ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රුපියල අවප්රමාණය වීම හරහා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත නො හැකි බවයි. එසේම ඉහළ යන තෙල් මිල, ආනයන ඉහළ යාම …
Continue Reading
වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය!
-
Editor
-
May 25, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දැනට අධිකරණයෙන් ඇප ලබා සිටින අටමස්ථානාධිපති වැනි ආගමික චරිත හෝ පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්යවරයෙකුට එල්ලවන ලිංගික අල්ලස්, බලය භාවිතය, හෝ ශිෂ්ය ස්ත්රී ශරීරය ග්රහණයට ගැනීම පිළිබඳ චෝදනා හෝ වෙනත් පිරිමි බලය සමග ගැටගසුණු ආයතනික බලය හරහා අපචාර කිරීම ආදී මේවා එකිනෙකට වෙනස් සිදුවීම් ලෙස පෙනුණත් ඒවා එකම ගැඹුරු අර්බුදයක විවිධ වෙනස් පැතිමාන බව පෙනේ.
Continue Reading
කච්චතිව් දූපත යළි පවරා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැහැ – හිටපු තානාපති සුමිත් නාකන්දල
-
Editor
-
May 22, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින්ගේ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් සංවාදය තලපති විජේ තමිල්නාඩු ප්රාන්තයේ මහ ඇමති ධුරයට පත්වීම සමඟ යළි ආරම්භ වී ඇති අතර එය වත්මන් දේශපාලන හා සමාජයීය ප්රවණතා හමුවේ සමාජය තුළ විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මේ පසුබිම තුළ කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින් මත්ස්ය සම්පත සූරාකෑම පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම …
Continue Reading
සම්බාධක සුපිරි බලවතා ජාතීන්ට බාධක පනවමින් නිදහස් ගමනාගමනයට බල කර සිටීම – ලයනල් බෝපගේ
-
Editor
-
May 13, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නැව් පුපුරවා හැරීම නැවැත්වීමට, බෝම්බ ඉවත් කිරීමට සහ මානුෂීය සහන ලබා දීමට ඉරානයට බල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින්, හෝමූස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීමට ජාත්යන්තර ප්රජාව ඉරානයට බල කළ යුතු යැයි රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ඉල්ලා සිටියි. දශක ගණනාවක් තිස්සේ රටවල ගෙල මිරිකමින්, වෙළඳාම අවහිර කරමින් සහ මිලියන සංඛ්යාත සාමාන්ය ජනතාවගේ ජීවිත අඩාල කරමින් මීට හාත්පසින් ම …
Continue Reading
ගෞරව ප්රණාමය – සුරියා වික්රමසිංහ වෙත; යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් – ලයනල් බෝපගේ
-
Editor
-
May 4, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ශ්රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්යාපාරයේ (CRM) ලේකම්වරිය, ක්ෂමා ජාත්යන්තරයේ (Amnesty International) ජාත්යන්තර විධායක කමිටුවේ හිටපු සභාපතිනිය, දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිර්භීත ක්රියාකාරිනියක් සහ අයිතිවාසිකම් අහිමි වූවන් වෙනුවෙන් නිහඬව නමුත් නොසැලී පෙනී සිටි සුරියා වික්රමසිංහගේ සමු ගැනීමත් සමඟ රට පුරා දිගු කාලීන රික්තයක් …
Continue Reading
“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම: ලේඛන ගත කල රටා සහ නිහඬ වීමේ පිරිවැය – ලයනල් බෝපගේ
-
Editor
-
April 11, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
සිරියාව සහ ඉරාකය: රෝහල් ඉලක්ක ලෙස වෛද්ය යටිතල පහසුකම් ඉලක්ක කිරීම නූතන ගැටුම් බොහොමයක ලේඛන ගත කර තිබෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. එය සමපාත වීමක් නොව, උපාය මාර්ගයකි.
Continue Reading
“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම: භාෂාව, නීතිය සහ වසන් කිරීමේ නිර්මාණ ශිල්පය (පළමු කොටස) – ලයනල් බෝපගේ
-
Editor
-
April 9, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
දෙවරක් මරා දමන වචනයක් වචන යථාර්ථය හැඩ ගස්වයි. නූතන යුද්ධයේ දී, “අතුරු හානි” යන වචන දෙකෙන් සැදුම් ලත් යෙදුමට වඩා කෲරත්වය වසන් කිරීමට සමත් වූ වෙනත් යෙදුමක් නැත. එය ශෝභන ය. එය සායනික ය. එය සත්යය විනාශ කර දමයි.
Continue Reading