ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි.

Continue Reading

ශ්‍රී ලංකාව ලෝකයට රුපියල් ට්‍රිලියන 32.977ක් ණයයි

2026 ජුනි 30 වන දින වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් වූ බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පවසයි.

Continue Reading

ලංකා බැංකු සේවක සංගමයෙන් අය-වැය ගැන නිවේදනයක්

2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නොවැම්බර් 10 දින සිදුකළ මාධ්‍ය සාකච්ඡාව හා බැදුණු සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක අත්සනින් නිකුත් කර තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13 කට ආසන්න ආදායමක්

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදී. මෙය 2024 අදාල කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.

Continue Reading

ගුණාත්මක ආහාරවේලක් සාධාරණ මිලට ලබා දීම සඳහා නව ආපනශාලා පිහිටුවීමේ වැඩසටහනක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.

Continue Reading

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර ති‌බේ.

Continue Reading

නොදන්න ආයෝජනවලට මුදල් දාද්දි බලාගෙන – මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Continue Reading